බිහාර් කෞතුකාගාරය
Appearance
පිහිටුවීම | 15 අගෝස්තු 2015 |
---|---|
පිහිටීම | පැට්නා, බිහාර්, ඉන්දියාව |
ඛණ්ඩාංක | 25°36′29″N 85°07′16″E / 25.6080702°N 85.1209921°E |
වර්ගය | කලා සහ පුරාවිද්‍යා කෞතුකාගාරය |
ප්‍රධාන සම්භාර | දිදාර්ගන්ජ් යක්ෂි |
එකතුව |
|
අධ්‍යක්ෂක | දීපක් ආනන්ද් |
අබිරක්ෂක |
|
අයිතිකරු | යෞවන කලා සහ සංස්කෘතික දෙපා., බිහාර් රජය[2] |
ලඟම මොටර්රථ ගාල | ඇත |
වෙබ් අඩවිය | biharmuseum.org |
බිහාර් කෞතුකාගාරය යනුවෙන් හැඳින්වෙන්නේ පැට්නා හි පිහිටි කෞතුකාගාරයකි.[3] මෙය 2015 අගෝස්තුවේ දී අර්ධ වශයෙන් විවෘත කෙරිණි.[4] 2015 අගෝස්තු වන විට, මෙහි 'ළමා කෞතුකාගාරය', ප්‍රධාන පිවිසුම් පෙදෙස සහ දිශානතිකරණ රඟහල පමණක් මහජනයාට විවෘතව පැවතිණි.[5][6] පසුව, 2017 ඔක්තෝබරයේ දී සෙසු ගැලරි ද විවෘත කෙරිණි. පැට්නා කෞතුකාගාරයේ තිබූ පුරාවස්තූන් 100කට අධික සංඛ්‍යාවක් මෙම කෞතුකාගාරය වෙත රැගෙන එන ලදී.[7]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ "'Kohbar' painting at Bihar Museum wows PM - Times of India". The Times of India. සම්ප්‍රවේශය 20 January 2018.
- ^ "कैसा होगा बिहार का नया museum?, iconic museum in Patna, New Bihar Museum in Patna | Biharplus". Biharplus.in. 4 January 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 3 January 2014.
- ^ "'Who says museum's incomplete?'". Telegraphindia.com. 14 September 2015. සම්ප්‍රවේශය 22 December 2015.
- ^ "Bihar Museum a big draw for children, youngsters | Patna News - Times of India". The Times of India. සම්ප්‍රවේශය 20 December 2019.
- ^ "Museum galleries in bihar: Opening of 4 Bihar Museum galleries deferred to October | Patna News - Times of India". The Times of India. සම්ප්‍රවේශය 20 December 2019.
- ^ "Nitish Kumar inaugurates 'Bihar Museum'". Jagran Post. 8 August 2015. සම්ප්‍රවේශය 8 August 2015.
- ^ "Now, Bihar Museum to reopen on October 2 | Patna News - Times of India". The Times of India. සම්ප්‍රවේශය 20 December 2019.