බිෂන් සිං බේදි
Jump to navigation
Jump to search
පුද්ගලික තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
සම්පූර්ණ නම | බිෂන් සිං බේදි | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උපත | 25 සැප්තැම්බර් 1946 අම්රිට්සර්, පන්ජාබය, බ්‍රිතාන්‍ය ඉන්දියාව | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පිතිකරන විලාසය | දකුණතින් පිත්ත හසුරුවන | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පන්දුයැවීම් විලාසය | සෙමින් වමතින් ඕර්තඩොක්ස් පන්දු යැවීම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
භූමිකාව | පන්දුයවන්නා, පුහුණුකරු | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජාත්‍යන්තර තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ටෙස්ට් මංගලාවතරණය (cap 113) | 31 දෙසැම්බර් 1966 එරෙහි බටහිර ඉන්දීය කොදෙව් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අවසන් ටෙස්ට් තරගය | 30 අගෝස්තු 1979 එරෙහි එංගලන්තය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
එදිජා මංගලාවතරණය(තොප්පිය 2) | 13 ජූලි 1974 එරෙහි එංගලන්තය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අවසන් එදිජා | 16 ජූනි 1979 එරෙහි ශ්‍රී ලංකාව | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
දේශීය කණ්ඩායම් තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වසර | කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
1968–1981 | දිල්ලිය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
1972–1977 | නොර්තැම්ටන්ෂයර් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
1961–1967 | උත්තර පන්ජාබ් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වෘත්තියමය සංඛ්‍යාන | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
මූලාශ්‍රය: ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ, 9 නොවැම්බර් 2014 |
බිෂන් සිං බේදි උච්චාරණය (උදවු·විස්තර) ( උපත 25 සැප්තැම්බර් 1946) යනු, හිටපු ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අතර, ප්‍රාථමික වශයෙන් සෙමින් වමතින් ඕර්තඩොක්ස් පන්දු යවන්නනෙකු විය. 1966 සිට 1979 දක්වා ඉන්දියාව වෙනුවෙන් ඔහු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරමින් පසිඳු ඉන්දියානු දඟ පන්දු චතුරංගිකයෙහි කොටසක් විය. ටෙස්ට් තරග 22 ක් තුලදී, ඔහු ජාතික කණ්ඩායමෙහි නායකත්වය දැරීය.