බැස්ටීල් දිනය

විකිපීඩියා වෙතින්
බැස්ටීල් දිනය
Dateජූලි 14

බැස්ටීල් දිනය යනු, සෑම වසරකම ජූලි 14 දිනදී සැමරෙන ප්‍රංශ ජාතික දිනය සඳහා, ඉංග්‍රීසි කතා කරන රටවල භාවිතා වන නම වෙයි. ප්‍රංශයෙහිදී, එය විධිමත් ලෙසින් ලා ෆෙට් නැසියොනල් (ජාතික උත්සවය) ලෙසින් සහ පොදු වශයෙන් ලෙ කැත්‍රොස් ජුලියෙ (ජූලි දහහතර වන දින) ලෙසින්ද හැඳින්වෙයි.

1789 ජූලි 14 දිනදී බැස්ටීලයට පහරදීම හා සමග ප්‍රංශ විප්ලවය ඇරඹීම සහ 1790 ජූලි 14 දිනදී ප්‍රංශ ජාතිකයන්ගේ එක්සත්බව පිළිබඳ පැවැත්වූ ෆේටෙ ඩු ලා ෆිඩියරෂොන් උත්සවය, ප්‍රංශ ජාතික දිනය විසින් සැමරෙයි [1][2]. ප්‍රංශය පුරා උත්සව පැවැත්වෙයි.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "බැස්ටීල් ඩේ – ෆෝර්ටීන්ත් ජුලයි". ප්‍රංශයේ නිල වෙබ් අඩවිය. A national celebration, a re-enactment of the storming of the Bastille [...] Commemorating the storming of the Bastille on 14th July 1789, Bastille Day takes place on the same date each year. The main event is a grand military parade along the Champs-Élysées, attended by the President of the Republic and other political leaders. It is accompanied by fireworks and publics dances in towns throughout the whole of France.
  2. "La fête nationale du 14 juillet". Official Website of Elysée.
"https://si.wikipedia.org/w/index.php?title=බැස්ටීල්_දිනය&oldid=367665" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි