බැල තණ
පෙනුම
| Eleusine indica | |
|---|---|
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| රාජධානිය: | Plantae |
| ක්ලේඩය: | Tracheophytes |
| ක්ලේඩය: | Angiosperms |
| ක්ලේඩය: | Monocots |
| ක්ලේඩය: | Commelinids |
| ගෝත්‍රය: | Poales |
| කුලය: | Poaceae |
| ගණය: | Eleusine |
| විශේෂය: | ''E. indica'' |
| ද්වීපද නාමය | |
| Eleusine indica | |
බැල තණ එසේත් නැත්නම් Eleusine indica (ඉංග්‍රීසි: Indian goosegrass, yard-grass, goosegrass, wiregrass, හෝ crowfootgrass) කුරහං (Eleusine coracana) වලට ඉතා ලඟින් නෑකම් කියන වල් පැලෑටියකි.[1] මුත්‍රා රෝග සඳහා ඖෂධයක් ලෙස යොදා ගැනේ.[තහවුරු කර නොමැත]
ආශ්‍රිත
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "හානිදායී වල් පැළෑටි හඳුනාගැනීම සහ පාලනය" (PDF). සම්ප්‍රවේශය 2019-04-22.
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්‍රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්‍රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. (2025 දෙසැම්බර්) |