Jump to content

බැටැරි සුවසුරනය

විකිපීඩියා වෙතින්

බැටැරි සුවසුරනයක් යනු භාවිතා කළ බැටැරියක් නැවැත භාවිතා කිරීමට හැකි කරවන අටව්වකි. මෙය බැටැරියේ පිළිවිරුදු ධ්‍රැවීයතාවෙන් විදිලි දහර යැවීමෙන් ඒ මෙහෙය කරයි. කෙසේ වතදු, බැටැරි සුවසුරනයකින් නැවැත සැවැසිරියැ හැක්කේ පුනසුවැසිරියැ හැකි බැටැරි පමණි. ජංගම බණු බැටැරි සුවසුරන, විදිලි රිය සුවසුරන හා ලැප්ටොප් බැටැරි සුවසුරන (ඇඩප්ටරයක්) හා වැනි නන් සරූපවලැ බැටැරි සුවසුරන වෙයි.

12V ඊයම් අම්ල සරවු බැටැරියක් සුවසුරමින්.
සුවසුරනුව AC ඇඩැප්ටරයකට ඇවිණුණු සුහුරු බණුවක්.
"https://si.wikipedia.org/w/index.php?title=බැටැරි_සුවසුරනය&oldid=691442" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි