බාබ්

විකිපීඩියා වෙතින්
හයිෆා, ඊශ්‍රායෙලයහී බාබ් සිද්ධස්ථානය.

මෙයිඩ් අලි මොහොම්මඩ් ෂීරසී (පර්සියානු: سيد علی ‌محمد شیرازی; ඔක්තොම්බර් 20, 1819 – ජූලි 9, 1850) යනු බාබි ආගමෙහි කතෘ වරයා වන අතර, බහායි විශ්වාසයේ ප්‍රධාන පුද්ගලයින් තුන් දෙනොගෙන් එක් අයෙකි.

"https://si.wikipedia.org/w/index.php?title=බාබ්&oldid=428375" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි