බර්මිංහැම් පුස්තකාලය
Jump to navigation
Jump to search
බර්මිංහැම් පුස්තකාලය | |
---|---|
2012 මාර්තු මාසයේදී පුස්තකාලය ඉදිවෙමින් පැවති අයුරු | |
සාමාන්‍ය තොරතුරු | |
තත්ත්වය | සම්පූර්ණ |
ප්‍රභේදය | පුස්තකාලය |
ගෘහනිර්මාණ ශෛලිය | |
පිහිටීම | සෙන්ටිනරි චතුරස්‍රය |
ලිපිනය | බ්‍රෝඩ් වීදිය |
නගරය | බර්මිංහැම් |
රට | එක්සත් රාජධානිය |
ඛණ්ඩාංක | 52°28′47″N 1°54′30″W / 52.47972°N 1.90833°Wඛණ්ඩාංක: 52°28′47″N 1°54′30″W / 52.47972°N 1.90833°W |
උන්නතාංශය | 144මී AOD |
ඉදිකිරීම් ආරම්භ වූයේ | 7 ජනවාරි 2010 |
සමාප්තිය | අප්‍රේල් 2013 |
විවෘතවූයේ | 3 සැප්තැම්බර් 2013 |
පිරිවැය | £188.8 මිලියන[1] |
අනුග්‍රාහකයා | බර්මිංහැම් නගර සභාව |
උස | |
උස | 60 මී[convert: unknown unit][2] |
ඉහළ මහල | 9 (ෂේක්ස්පියර් අනුස්මරණ කුටිය) |
තාක්ෂණික තොරතුරු | |
මහල් සංඛ්‍යාව | 10 (පොඉ) 1 (පොය) |
මහල් වර්ගඵලය | 20,798මී2 (සහ 6,804මී2 REP හා සමගින් හවුලේ) |
සැලසුම සහ ඉදිකිරීම | |
ගෘහනිර්මාණ ශිල්පියා | ෆ්රාන්සින හූබන් |
ගෘහනිර්මාණ ආයතනය | මෙකානූ ආකිටෙක්ටන් |
ව්‍යූහාත්මක ඉංජිනේරු | බූරෝ හැප්පෝල්ඩ් |
ප්‍රධාන කොන්ත්‍රාත්කරු |
|
වෙබ්අඩවිය | |
libraryofbirmingham.com |
බර්මිංහැම් පුස්තකාලය යනු, එංගලන්තයේ, බර්මිංහැම්හී, නගර මධ්‍යයෙහි පිහිටි මහජන පුස්තකාලයකි. නගර මධ්‍යයට බටහිර දෙසට වන්නට, බර්මිංහැම් සමාගාරය (මෙයට එය සම්බන්ධිත වන අතර, එය හා සමග සමහරක් පහසුකම් හවුලේ දරයි) සහ බැස්කර්විල් හවුස් අබියස, සෙන්ටිනරි චතුරස්‍රයෙහි එය පිහිටයි. 2013 සැප්තැම්බර් 3 දිනදී එය විවෘත කිරීමත් හා සමගම, බර්මිංහැම් මධ්‍යම පුස්තකාලය වෙනුවට එය භාවිතයට ගැනීම ඇරඹුනි. පුස්තකාලය සඳහා ඇස්තමේන්තුගත වියදම £188.8 මිලියන[3] වෙතැයි සිතන අතර බර්මිංහැම් නගර සභාව විසින් එය සැලකෙන්නේ, බර්මිංහැම් යළි-සංවර්ධනය කෙරුම යටතේ එය ධ්වජධාරී ව්‍යාපෘතියක් ලෙසිනි.
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ "ලයිබ්‍රරි ඔෆ් බර්මිංහැම්:ඔෆීෂියල් ඕපනිං ඔෆ් £189m බිල්ඩිං", බීබීසී නිවුස්, retrieved 03 සැප්තැම්බර් 2013 Check date values in:
|accessdate=
(help) - ↑ "ටොපිං අවුට් සෙරමනි ටේක්ස් ප්ලේස් ඇට් ලයිබ්‍රරි ඔෆ් බර්මිංහැම්", Birmingham Post, retrieved 15 සැප්තැම්බර් 2011
- ↑ "ලයිබ්‍රරරි ඔෆ් බර්මිංහැම්: ඔෆීෂියල් ඕපනිං ඔෆ් £189m බිල්ඩිං", බීබීසී නිවුස්, retrieved 03 සැප්තැම්බර් 2013 Check date values in:
|accessdate=
(help)