Jump to content

බර්නාර්ඩෝ උසේ

විකිපීඩියා වෙතින්
බර්නාර්ඩෝ උසේ
බර්නාර්ඩෝ උසේ
උපතඅප්‍රේල් 10, 1887(1887-04-10)
මරණයසැප්තැම්බර් 21, 1971(1971-09-21) (වයස 84)
සංගණ්‍ය වන්නේග්ලූකෝස්
සම්මානකායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව හෝ සඳහා නොබෙල් ත්‍යාගය (1947)
Scientific career
ක්ෂේත්‍රයකායික විද්‍යාව, අන්තරාසර්ගවිද්‍යාව

බර්නාර්ඩෝ ඇල්බර්ටෝ උසේ (අප්‍රේල් 10, 1887 සැප්තැම්බර් 21, 1971) යනු සතුන්ගේ රුධිර සීනි (ග්ලූකෝස්) ප්‍රමාණය නියාමනය කිරීම වෙනුවෙන් පිටියුටරි හෝර්මෝන වල භූමිකාව සොයාගැනීම සඳහා 1947දී, කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව හෝ සඳහා නොබෙල් ත්‍යාගයෙන් අඩක් ලැබූ ආර්ජන්ටිනානු කායික විද්‍යාඥයෙකි.

"https://si.wikipedia.org/w/index.php?title=බර්නාර්ඩෝ_උසේ&oldid=549424" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි