බරවකුඹුකේ සියදෝරිස්

විකිපීඩියා වෙතින්
බරවකුඹුකේ සියදෝරිස්
කලත්‍රයා(යන්)හීන් නැන්දා

බරවකුඹුකේ සියදෝරිස්, යනු ලක්දිව ගොවි මහතෙකි.[1]

ඔහු ශ්‍රී ලංකාවේ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ, බරවකුඹුක ප්‍රදේශයේ පිහිටි අබේසේකරගම පදිංචිකරුවෙකි.[2] ඔහුගේ බිරිඳ හීන් නැන්දා නමැති කාන්තාවක් ය.

"බරවකුඹුකේ සියදෝරිස් ව්‍යාපාරය" යන මැයෙන් ජගත් මුතුකුමාරණ මහතා විසින් නිර්මිත වේදිකා නාට්‍යය සඳහා පදනම් වූ දිවයින ඉරිදා සංග්‍රහයට දෙනගම සිරිවර්ධන නම් ගුරු මහතෙක් විසින් රචිත වාර්තාමය සත්‍ය කථාව, මොහුගේ ජීවන කතාව ඇසුරෙන් ලියවූවක් වෙයි.[3][4][5][6] එසේම ශ්‍රී ලංකාවේ 10 වැනි ශ්‍රේණියේ "සිංහල භාෂාව හා සාහිත්‍යය" පාසැල් පෙළ පොත තුළට ද මොහු ගැන ඇතුළත්ව ඇත.[2]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. චිත්‍රාන් මොරකන්දෙ ගමගේ. "ඉන්දියාවේ මන්ජී ට ජාතික සම්මාන ලැබුනට බරවකුඹුකේ සියදෝරිස්ට සම්මාන නෑ". දිවයින. සම්ප්‍රවේශය 2023-09-04.
  2. 2.0 2.1 නුවන් ජයසේකර. "මුඩුබිම සරුබිමක් කර පාසල් පෙළ පොතට ගිය බරවකුඹුකේ සියදෝරිස්". සිළුමිණ. සම්ප්‍රවේශය 2023-09-04.
  3. ටී.ඩී. සිරිසේන. "දෙනගම සිරිවර්ධනගේ 'බරවකුඹුකේ සියදෝරිස් ව්‍යාපාරය' වේදිකාවට නැඟෙයි". දිනමිණ. සම්ප්‍රවේශය 2023-09-04.
  4. "බරවාකුඹුරේ සියදෝරිස් 30 දා මහරගමදී". සිළුමිණ. සම්ප්‍රවේශය 2023-09-04.
  5. නෙත්මි පූජනී. "දෙනගම සිරිවර්ධනගේ 'බරවාකුඹුරේ සියදෝරිස්' මංගල දැක්ම 30 දා". දිනමිණ. සම්ප්‍රවේශය 2023-09-04.
  6. "බරවකුඹුකේ සියදෝරිස් නව නාට්‍ය නිෂ්පාදනය". සියත TV. සම්ප්‍රවේශය 2023-09-04.
"https://si.wikipedia.org/w/index.php?title=බරවකුඹුකේ_සියදෝරිස්&oldid=580939" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි