බරවාකුඹුකේ සියදෝරිස් ව්‍යාපාරය

විකිපීඩියා වෙතින්
බරවාකුඹුකේ සියදෝරිස් ව්‍යාපාරය
නිර්මාණය
නිෂ්පාදකජගත් මුතුකුමාරණ

බරවාකුඹුකේ සියදෝරිස් ව්‍යාපාරය යනු ජගත් මුතුකුමාරණ මහතා විසින් නිර්මාණය කළ වේදිකා නාට්‍යයක් වෙයි. මෙය, දෙනගම සිරිවර්ධන නම් ගුරු මහතෙක් විසින් දිවයින ඉරිදා සංග්‍රහයට යොමු කළ වාර්තාමය සත්‍ය කථාවක් පදනම් ව නිපදවා ඇත.[1][2][3][4]

ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. ටී.ඩී. සිරිසේන. "දෙනගම සිරිවර්ධනගේ 'බරවකුඹුකේ සියදෝරිස් ව්‍යාපාරය' වේදිකාවට නැඟෙයි". දිනමිණ. සම්ප්‍රවේශය 2023-09-04.
  2. "බරවාකුඹුරේ සියදෝරිස් 30 දා මහරගමදී". සිළුමිණ. සම්ප්‍රවේශය 2023-09-04.
  3. නෙත්මි පූජනී. "දෙනගම සිරිවර්ධනගේ 'බරවාකුඹුරේ සියදෝරිස්' මංගල දැක්ම 30 දා". දිනමිණ. සම්ප්‍රවේශය 2023-09-04.
  4. "බරවකුඹුකේ සියදෝරිස් නව නාට්‍ය නිෂ්පාදනය". සියත TV. සම්ප්‍රවේශය 2023-09-04.