බණ්ඩ මුහුද
Jump to navigation
Jump to search

මලුක්කු දිවයින් මධ්‍යයෙහි පිහිටි බණ්ඩ මුහුද
බණ්ඩ මුහුද යනු, ශාන්තිකර සාගරයට සම්බන්ධ වන්නාවූ නමුත් දිවයින් සිය ගණනකින් මෙන්ම හල්මාහේරා සහ සේරම් මුහුදු වලින් වට වී ඇති, ඉන්දුනීසියාවේ මලුක්කු දිවයින් අසල පිහිටි මුහුදකි. එහි ප්‍රමාණය, නැගෙනහිර සිට බටහිරට 1000 කිමී (600 සැත) පමණද, උතුරෙහි සිට දකුණට 500 කිමී (300 සැත) පමණද වෙයි.