බටනලාව
Jump to navigation
Jump to search
බටනලාව යනු “Woodwind” ( ලී නලා ) පවුලට අයත් සංගීත භාණ්ඩයකි. මෙය “Woodwind” පවුලට අයත් උපකරණ මෙන් නොව ඉපියෙක් රහිත උපකරණයක් වන අතර දාරයකට එරෙහිව ගමන්කරන වායුදහරාවක් භාවිතයෙන් ශබ්දය උපදවයි.
බටනලා වාදනය සිදු කරන සංගීතඥයෙකු බටනලා වාදකයෙකු (ඉංග්රීඑසි බසින් Flute player , flautist, fluter) ලෙස හැඳින්වේ.