පොවන කඩදාසි

විකිපීඩියා වෙතින්
එතුමක ගොනු කල පොවන කඩදාසි

සමහරවිටෙක උරන කඩදාසි ලෙසින්ද හැඳින්වෙන, පොවන කඩදාසි යනු, අතිශයින් අවශෝෂක කඩදාසි හෝ වෙනත් ද්‍රව්‍යය වර්ගයකි.ඒවා භාවිතා කරනුයේ ලියන කඩදාසියක හෝ වස්තුවක හෝ පෘෂ්ඨයෙන් ද්‍රව අවස්ථාවෙහි පවත්නා අතිරික්ත ද්‍රව්‍යයන් (තීන්ත හෝ තෙල් වැනි) අවශෝෂණය කර ගැනුමටය.

"https://si.wikipedia.org/w/index.php?title=පොවන_කඩදාසි&oldid=235703" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි