තීන්ත

විකිපීඩියා වෙතින්
වේලුනු කොළ පැහැ තීන්ත

තීන්ත යනු උපස්තරයක් මත තුනී ස්තරයක් ලෙස ආලේප කල විට, ඝන පටලයක් බවට පෙරැලෙන ඕනෑම ද්‍රවයක්, ද්‍රවීකාරකයක්, හෝ මැලියම් සංයුතියකි. වස්තූන් ආරක්ෂා කිරීමට, වර්ණවත් කිරීමට හෝ ඒවාට වයනය ගෙන දීමට බොහෝ බහුල ලෙසින් එය භාවිතා කෙරෙයි.

සිංහල පද නිරුක්තිය[සංස්කරණය]

මෙම ද්‍රව්‍යයට භාවිතා වන තීන්ත යන පදය බිඳී ඇත්තේ මෙය සඳහා භාවිතා වන පෘතුගීසි වචනය වන Tinta නමැත්ත ආශ්‍රයෙනි. මෙම පෘතුගීසි වදන උච්චාරණය වන්නේ චීන්ත යනුවෙනි.

"https://si.wikipedia.org/w/index.php?title=තීන්ත&oldid=224802" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි