පෘථිවිරාජ් සුකුමාරන්
Appearance
(පෘථිවිරාජ් සුකුමරාන් වෙතින් යළි-යොමු කරන ලදි)
පෘථ්විරාජ් සුකුමාරන් | |
---|---|
උපත | 16 ඔක්තෝබර් 1982[1] තිරුවනාථපුරම්, කේරළ, ඉන්දියාව |
උගත් ශාස්ත්‍රාලය | තස්මේනියා විශ්වවිද්‍යාලය, ඕස්ට්‍රේලියාව |
රැකියාව |
|
සක්‍රීය වසර | 2002–වර්තමානය |
කලත්‍රයා(යන්) | සුප්‍රියා මේනන් (වි. 2011) |
දරුවන් | 1 |
දෙමව්පියන්(s) | සුකුමාරන් (පියා) මල්ලිකා සුකුමාරන් (මව) |
ඥාතීන් | ඉන්ද්‍රජිත් සුකුමාරන් (සොහොයුරා) පූර්ණිමා ඉන්ද්‍රජිත් (නෑනා) ප්‍රාර්ථනා ඉන්ද්‍රජිත් (ලේලිය) |
පෘථිවිරාජ් සුකුමාරන් (උපත 1982 ඔක්තෝබර් 16) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු චිත්‍රපට නළුවකු, අධ්‍යක්ෂකවරයකු, නිෂ්පාදකවරයකු, පිළිවැයුම් ගායකයකු සහ බෙදාහරින්නකු වන අතර, ඔහු වඩාත්ම ප්‍රචලිතව ඇත්තේ මලයාලම් සිනමාවේ ඔහුගේ දායකත්වය නිසායි.[2] මීට අමතරව ඔහු දෙමළ, හින්දී සහ තෙලිඟු භාෂා චිත්‍රපටවල ද රංගනයෙන් දායක වී ඇත.
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ "Prithviraj on a Roll (Turns 27)". The Hindu. Chennai, India. 15 October 2009. 27 January 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 July 2010.
- ^ "Prithviraj: The director's actor". Khaleejtimes.com. 17 January 2016. 24 June 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 10 June 2016.
බාහිර සබැඳි
[සංස්කරණය]පෘථිවිරාජ් සුකුමාරන් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- පෘථිවිරාජ් සුකුමාරන් සඳහා IMDb හි ඇති තොරතුරු
- Prithviraj Sukumaran සඳහා ෆේස්බුක් තුළ ඇති ගිණුම
සැකිල්ල:Kerala State Film Award for Best Actor සැකිල්ල:SIIMA Award for Best Actor