පුළුල් ආමානය
ප්‍රවාහන මාදිලිය අනුව | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ට්‍රෑම් • සීඝ්‍ර මාර්ගස්ථ මාර්ග ක්ෂුද්‍රරූපී • පරිමාණ ආකෘතිය | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ප්‍රමාණය අනුව (ලැයිස්තුව) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ආමානය වෙනස්කිරීම | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ආමාන භේදය • ද්විත්ව ආමානය • පෙරළුම (ලැයිස්තුව) • බූගි හුවමාරුව • විචල්‍ය ආමානය | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පිහිටුම අනුව | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උතුරු ඇමරිකාව • දකුණු ඇමරිකාව • යුරෝපය • ඕස්ට්‍රේලියාව | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
![]() | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පුළුල් ආමාන දුම්රිය සේවාවන් විසින්, 1,435 මිමී (4 අඩි 8 1⁄2 අඟ) සම්මත ආමානයට වැඩි මාර්ග ආමානයක් (රේල් පීලි අතර දුරක්) භාවිතා කෙරෙයි.
ඉතිහාසය[සංස්කරණය]
- මෙයද බලන්න: දුම්රිය මාර්ගයන්හී ආමානය නියාමනය කිරීමේ පණත 1846

1,435 මිමී (4 අඩි 8 1⁄2 අඟ) සම්මත ආමානය වෙතට දුම්රිය මාර්ග පෙරළුමට පසුව ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය සේවාවෙහි පුළුල්-ආමාන වාෂ්ප ධාවන යන්ත්‍ර 1892 වසරෙහිදී කැබලි කිරීමට සූදානම්ව තිබුණු අයුරු.