පුස්සෝ
Appearance
Amblypygi යනු විස රහිත සත්ත්වයෙකි.දිග 1”-2” (2.5-5 cm) පමණ වන අතර පලළ 47”-. 98” (1.2-2.5 cm) පමණ වේ.නිවර්තන සහ උපනිවර්තන කලාපයන්හි දැකිය හැකි වන අතර බොහෝ විට උණුසුම් සහ තෙතමනය සහිත ස්ථානවල ගැවසේ.
| පුස්සෝ Amblypygi කාලීන ව්‍යාප්තිය:
| |
|---|---|
| Heterophrynus, Ecuador | |
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| රාජධානිය: | Animalia |
| Phylum: | Arthropoda |
| Subphylum: | Chelicerata |
| වර්ගය: | Arachnida |
| ගෝත්‍රය: | Amblypygi Thorell, 1883 |
| Families | |