Jump to content

පුසර්ල වෙන්කට සින්ධු

විකිපීඩියා වෙතින්

පුසර්ල වෙන්කට සින්ධු (තෙලිඟු: పూసర్ల వెంకట సింధు; උපත 1995 ජූලි 5), ඉන්දියානු බැඩ්මින්ටන් ක්‍රීඩිකාවකි.[1][2]

ජීවිතය

[සංස්කරණය]

සින්ධු උපත ලැබුවේ 1995 ජූලි 5 වන දින ආන්ද්‍රා ප්‍රදේශ් හි හයිද්‍රාබාද් හි ය. ඇගේ පියා සහ මව වොලිබෝල් ක්‍රීඩකයෝ වූහ. ඇගේ පියා 1986 ආසියානු ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කමක් දිනූ කණ්ඩායමේ සාමාජිකයෙකි.[3]

සින්ධු සිය ක්‍රීඩා දිවියේ දී 2019 ලෝක බැඩ්මින්ටන් ශූරතාවලිය[4], 2016 ඔලිම්පික් රිදී පදක්කම[5], 2021 ඔලිම්පික් ලෝකඩ පදක්කම[6] සහ 2022 දී පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා ගත්තාය.[7]

සම්මාන

[සංස්කරණය]

2020 දී, සින්ධු ඉන්දියාවේ තුන්වන ඉහළම සිවිල් සම්මානය වන පද්ම භූෂන් සම්මානයෙන් පිදුම් ලැබුවාය.[8] ඇය මීට පෙර 2015 දී ඉන්දියාවේ සිව්වන ඉහළම සිවිල් සම්මානය වන පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබුවාය.[9]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "Pusarla V. Sindhu" (ඉංග්‍රීසි බසින්). බැඩ්මින්ටන් ලෝක සම්මේලනය. සම්ප්‍රවේශය 2023-04-28.
  2. ^ "Pusarla V. Sindhu" (ඉංග්‍රීසි බසින්). බැඩ්මින්ටන් ලෝක සම්මේලනය. සම්ප්‍රවේශය 2023-05-02.
  3. ^ Vijaya, Jaideep (31 August 2018). "Jack of all sports, master of volleyball: The story of PV Ramana" (ඉංග්‍රීසි බසින්). Scroll India. සම්ප්‍රවේශය 7 July 2022.
  4. ^ "PV Sindhu becomes first Indian to win BWF World Championships". Business Standard (ඉංග්‍රීසි බසින්). 25 August 2019. සම්ප්‍රවේශය 30 August 2019.
  5. ^ "Rio Olympics 2016: Carolina Marin beats India's PV Sindhu in badminton final" (ඉංග්‍රීසි බසින්). බීබීසී. 19 August 2016. සම්ප්‍රවේශය 18 April 2023.
  6. ^ "PV Sindhu reshapes history at Tokyo 2020" (ඉංග්‍රීසි බසින්). ඔලිම්පික්. 13 February 2023. සම්ප්‍රවේශය 18 April 2023.
  7. ^ Asgar Nalwala, Ali (8 August 2022). "Commonwealth Games 2022 badminton: India's PV Sindhu wins her first CWG gold in women's singles" (ඉංග්‍රීසි බසින්). ඔලිම්පික්. සම්ප්‍රවේශය 18 April 2023.
  8. ^ "PV Sindhu receives Padma Bhushan; Mary Kom, Rani Rampal get honoured too". The Indian Express (ඉංග්‍රීසි බසින්). 8 November 2021. සම්ප්‍රවේශය 27 December 2022.
  9. ^ "'This award will motivate me to achieve more laurels for India'". Rediff.com (ඉංග්‍රීසි බසින්). 31 March 2015. සම්ප්‍රවේශය 27 December 2022.
"https://si.wikipedia.org/w/index.php?title=පුසර්ල_වෙන්කට_සින්ධු&oldid=548664" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි