පුසර්ල වෙන්කට සින්ධු
Appearance
පුසර්ල වෙන්කට සින්ධු (තෙලිඟු: పూసర్ల వెంకట సింధు; උපත 1995 ජූලි 5), ඉන්දියානු බැඩ්මින්ටන් ක්‍රීඩිකාවකි.[1][2]
ජීවිතය
[සංස්කරණය]සින්ධු උපත ලැබුවේ 1995 ජූලි 5 වන දින ආන්ද්‍රා ප්‍රදේශ් හි හයිද්‍රාබාද් හි ය. ඇගේ පියා සහ මව වොලිබෝල් ක්‍රීඩකයෝ වූහ. ඇගේ පියා 1986 ආසියානු ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කමක් දිනූ කණ්ඩායමේ සාමාජිකයෙකි.[3]
සින්ධු සිය ක්‍රීඩා දිවියේ දී 2019 ලෝක බැඩ්මින්ටන් ශූරතාවලිය[4], 2016 ඔලිම්පික් රිදී පදක්කම[5], 2021 ඔලිම්පික් ලෝකඩ පදක්කම[6] සහ 2022 දී පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා ගත්තාය.[7]
සම්මාන
[සංස්කරණය]2020 දී, සින්ධු ඉන්දියාවේ තුන්වන ඉහළම සිවිල් සම්මානය වන පද්ම භූෂන් සම්මානයෙන් පිදුම් ලැබුවාය.[8] ඇය මීට පෙර 2015 දී ඉන්දියාවේ සිව්වන ඉහළම සිවිල් සම්මානය වන පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබුවාය.[9]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "Pusarla V. Sindhu" (ඉංග්‍රීසි බසින්). බැඩ්මින්ටන් ලෝක සම්මේලනය. සම්ප්‍රවේශය 2023-04-28.
- ^ "Pusarla V. Sindhu" (ඉංග්‍රීසි බසින්). බැඩ්මින්ටන් ලෝක සම්මේලනය. සම්ප්‍රවේශය 2023-05-02.
- ^ Vijaya, Jaideep (31 August 2018). "Jack of all sports, master of volleyball: The story of PV Ramana" (ඉංග්‍රීසි බසින්). Scroll India. සම්ප්‍රවේශය 7 July 2022.
- ^ "PV Sindhu becomes first Indian to win BWF World Championships". Business Standard (ඉංග්‍රීසි බසින්). 25 August 2019. සම්ප්‍රවේශය 30 August 2019.
- ^ "Rio Olympics 2016: Carolina Marin beats India's PV Sindhu in badminton final" (ඉංග්‍රීසි බසින්). බීබීසී. 19 August 2016. සම්ප්‍රවේශය 18 April 2023.
- ^ "PV Sindhu reshapes history at Tokyo 2020" (ඉංග්‍රීසි බසින්). ඔලිම්පික්. 13 February 2023. සම්ප්‍රවේශය 18 April 2023.
- ^ Asgar Nalwala, Ali (8 August 2022). "Commonwealth Games 2022 badminton: India's PV Sindhu wins her first CWG gold in women's singles" (ඉංග්‍රීසි බසින්). ඔලිම්පික්. සම්ප්‍රවේශය 18 April 2023.
- ^ "PV Sindhu receives Padma Bhushan; Mary Kom, Rani Rampal get honoured too". The Indian Express (ඉංග්‍රීසි බසින්). 8 November 2021. සම්ප්‍රවේශය 27 December 2022.
- ^ "'This award will motivate me to achieve more laurels for India'". Rediff.com (ඉංග්‍රීසි බසින්). 31 March 2015. සම්ප්‍රවේශය 27 December 2022.
P. V. Sindhu හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.