පුරවැසි පත්‍රකලාවේදය

විකිපීඩියා වෙතින්
මෙම ලිපිය වෙනත් බසකින් ගත් ඍජු පරිවර්ථනයකි.
සිංහල සහ ලාංකික සංකල්ප වලට ගැලපෙනසේ සංස්කරණයට දායකවන්න.
(එසේ නොමැති නම් මෙම ලිපිය අදාලවන සංස්කෘතිය හෝ ප්‍ර දේශය ලිපි සිරසෙහි හෝ ලිපිය ආරම්භයේ සඳහන් කරන්න)


ජේ රෝසන්ට අනුව පුරවැසි පත්‍රකලාවේදීන් යනු “මින් පෙර ප්‍රේක්ෂකයන් ලෙස හදුනාගෙන සිටින අය ”ය. එනම් මින් පෙර එකම මාර්ගයකට ගමන් කල විකාශන කලාවේ ප්‍රතිග්‍රාහකයන්ව සිටි කොටසය. අද ඔවුන් එසේ නොවන අතර ඔවුන් නිසා අද මහජනයා වඩාත් සත්‍ය,මවා පදමකට ලක්නොවූ,වැඩි හැකියාවන්ගෙන් යුත්ත කොටසක් බවට පත්ව ඇත.


පුරවැසි පත්‍රකලාවේදයේ නිවරදිව නරත වීමට නම් ප්‍රාදේශිය රූපවාහනි ප්‍රවෘත්ති වලින් නයෝජනය නොවන කොට්ඨාස වලින් වාර්තා කරුවන් පල කල යුතුය. උ.දා - පහල ආදායම් කාන්තාවන්, සුළු ජනතාව සහ තරුණයන්, මෙසේ පවසන්නේ ටෙක්සාස්,සැන් ඇන්ටෝනයෝ ට්‍රිනිටි විශ්ව විද්‍යාලයේ සංනිවේදන පිළිබඳව මහාචාර්ය රොබට් හවුස්කාය.


මහජන සංනිවේදනය සදහා දැන් ජංගම දුරකථන වැනි නව මාධ්‍ය යොදා ගැනේ. ජංගම දුරකථන හරහා වාර්තාකරණය පරිනාමය වී ඇති අතර වාර්තා කිරීමේ බලය මහජනනායට පවරයි. පුවත් ආයතන පිහිටුවන අයටද එය අඩු වියදමකි. ජංගම දුරකථන හරහා පුවත් සපයන කුඩා ආයතනයක් ශ්‍රී ලංකාවේ “ ජැස්මින් නවිස් ” දැක්විය හැක.


2004 දී ඉන්දුනිසියාවේ බන්දා ආචේ සුනාමිය ඇතිවූ අවස්ථාවේ එයට මුහුණ දුන් කෙනෙකුගේ පටිගත කල දර්ශනයක් සියලු රූපවාහනි නාලිකාවල විකාශනය විය. මෙය පුරවැසි ජනමාධ්‍ය වේදයේ උදාහරණයක. 2008 දී සමිපූර්ණයෙන් පුරවැසි පත්‍රකලාවේදීන්ගේ සමන්විත වෙබ් අඩවිය සොවාබෙරිටා. කෝම් පහටවිනි.

2005 ඩෙන්වරි හි ෙලාකි මවුන්ටන් නිව්ස් ආයතනය යෝහබ්.කෝම් නම් වෙබ් අඩවිය පිහටුවා ලියාපදිංචි ඕනෑම ග්‍රාහකයෙකුට පුවත් සහ ඡයාරූප මෙන්ම ප්‍රජා පුවත් පත්ද එම වෙප් අඩවියේ පල කිරීමට අවස්ථාව ලබාදුනි. කත්තෘ මණ්ඩලය මෙය නිරීක්ෂණය කල වෘත්තිමය මට්ටමක පවත්වා ගනියි. 2006 දී මෙම වෙළද නාමය රට පුරා වෙළද පොලවල් කිහපයක අලවි කෙරුණි.


අර්බුද වාර්තාකරණය සදහා වන පුලට්ස්ර් ආයතනය හිලයම්.කෝම් වෙබ් අඩවිය හරහා රචනා තරගයකින් පුරවැසි පත්‍රකලා වේදනය ක්‍රියාව නංවයි. මෙම රචනා ලවිය යුත්ෙත් නිස ලෙස වාර්තා නොවුණු සිදුවීම් සම්බන්ධයෙනි

"https://si.wikipedia.org/w/index.php?title=පුරවැසි_පත්‍රකලාවේදය&oldid=315927" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි