පිළියන්දල මධ්‍ය මහා විදුහල

විකිපීඩියා වෙතින්

6°47′57″N 79°55′15″E / 6.79917°N 79.92083°E / 6.79917; 79.92083

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය
පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය - නිල ලාංඡනය
ආදර්ශ පාඨයබොධෙථ පබොධෙථ දමෙථ
පිහිටුවන ලද්දේ1887
වර්ගයPublic
විද්‍යාලයාධිපතිඩබ්.එම්.එල් විජේතිලක
ශිෂ්‍යයන්3000
පිහිටීමපිළියන්දල, ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
වර්ණනිල්,රන්සහ රතු             
වෙබ් පිටුවwww.pilicentral.sch.lk

ඉතිහාසය[සංස්කරණය]

පිළියන්දල මධ්‍ය මහා විදුහල ඇති වුයේ පුජ්‍ය මාම්පේ සරණපාල හිමියන් විසිනි. ක්‍රිස්තියානි අධ්‍යාපන ක්‍රමයට බෞද්ධ ළමුන් ඇතුලත් කර ගැනීමේදී ඔවුන් රහසේ බෞතීස්ම කරවා ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීමට මාම්පේ ක්‍රිස්තියානි පාසැල ගෙනගිය වැඩසටහනට විරුද්ධව උන් වහන්සේ විසින් පිහිටවන ලද බෞද්ධ පාසලක් ලෙස මෙම පාසැල අරබිනි.

1887 වසරේ මාම්පේ සරණපාල හිමියන් විසින් උන්වහන්සේ වැඩසිටි මාම්පේ පන්සලේ පොල් අතු සෙවිලි කර ධර්ම ශාලාවේ ළමුන්ට ඉගැන්වීම ආරම්භ කරන ලදී. ඉන් නොනැවතුණු උන් වහන්සේ ප්‍රදේශයේ බෞද්ධ පාසල් අරබන ලෙස උපාසක උපාසිකාවන් ගෙන් කරන ලද ඉල්ලීමේ ප්‍රතිපලයක් ලෙස ප්‍රදේශයේ පාසල් රැසක් බිහි විය. මත්තේගොඩ පාසැල , වෙනිවැල්කොල පාසැල , කැස්බෑව බාලිකා විදුහල මෙම පාසල් වන අතර , මෙම පාසල් උන්වහන්සේ විසින් කළමනාකරණය කරන ලදී. [1]

විදුහල්පති නාමාවලිය[සංස්කරණය]

මාම්පේ සරණපාල හිමි 1887
ඹළබොඞුවේ ජයසේකර 1887
එම්.ඩී.ජේ.පෙරේරා 1889
එස්.ඩබ්ලිව.සහබන්දු 1920
එචි.එම්.කොස්තා 1944.01.01 - 1944.05.01
එචි.ආර්.ප්රනාන්දු 1944.05.01 - 1946.01.01
එල්.පී.ද සිල්වා 1946.01.01 - 1947.07.01
ඩබ්ලිව.කේ.පී.ද සිල්වා 1947.07.01 - 1949.07.30
එචි.අයි.ද සිල්වා 1949.07.30 - 1949.09.01
ඩබ්ලිව.වී.පී.ගුනවර්ධන 1949.09.01 - 1955.12.10
එචි.අයි.ද සිල්වා 1955.12.10 - 1956.03.01
එම්.ඒ.ආර්.කුරේ 1956.03.01 - 1969.09.01
බී.ඩී.පෙරේරා 1969.09.01 - 1971.02.09
එම්. බි.රත්නායක 1971.02.09 - 1971.12.31
ඩී.එස්.සේනානායක 1971.12.31 - 1977.09.09
පී.වන්නිආරචිච් 1977.09.09 - 1978.09.01
කේ.එස්.ව්ක්‍රමරත්න 1978.09.01 - 1984.04.16
ජී.ජේ.එම්.එම්.ප්රනාන්දු 1984.04.16 - 1987

ක්‍රීඩා[සංස්කරණය]

  • මලල ක්‍රීඩා
  • බැඩ්මින්ටන්
  • පැසි පන්දු
  • ක්‍රිකට්
  • රගර්

  • චෙස්
  • ජිම්නාස්ටික්
  • අත්පන්දු
  • සටන් කළාව - වූෂූ


  • පාපන්දු
  • පිහිනුම්


නිවාස[සංස්කරණය]

  • විජය
  • පරාක්‍රම
  • තිස්ස
  • ගැමුණු

මුලාශ්‍ර[සංස්කරණය]

  1. සංරක්ෂිත පිටපත, http://www.pilicentral.sch.lk/Home/index.php/home/2-new-cat/1-history, ප්‍රතිෂ්ඨාපනය 2010-11-01