පිලිසිය (විදිලි)
Appearance
![]() A miniature time-delay 250 V fuse that will interrupt a 0.3 A current at after 100 s, or a 15 A current in 0.1 s. 32 mm (1 1/4") long.
| |
Type | Passive |
---|---|
Working principle | Melting of internal conductor due to heat generated by excessive current flow |
Electronic symbol | |
![]() Electronic symbols for a fuse |
විදුරොන් ලකුවෙහි හා විදිලි ඉදිකුරුවමෙහි හා පිලිසිය වනාහි විදිලි සැරියෙකැ ඉකුම්-දහර පිරිරැක්ම සපයනුව මෙහෙයැවෙන විදිලි අරැකුම් අටව්වෙකි. එහි අති ඇවැසි අඟ වනුයේ ලොහො තතක් හෝ තීරුවක් හෝ වන අතර තුළින් වැඩිපුර දහරෙක් ගලද්දී එය උණු වී යෑමෙන් දහර නවතින්නේ හෝ අතුරුසිදෙන්නේ හෝ වෙයි. මෙය කැපකෙරෙන අටව්වෙකි; පිලිසිය මෙහෙයැවුණු පසු එය ඇරි සැරියෙක් වන අතර, එහි පන්නය අනුවැ මාරු කළ හෝ පිළිතැතැඳියැ හෝ යුතු යි.