පිලිපීනයේ රජයේ නිවාඩු දිනයන්

විකිපීඩියා වෙතින්

මෙය, පිලිපීනයේ රජයේ නිවාඩු දින ලැයිස්තුවකි.


නිවාඩු වර්ග[සංස්කරණය]

පිලිපීනයේ කම්කරු සංග්‍රහය විසින් නිවාඩු වර්ග දෙකක් ගෙන හැර දක්වයි: "විධිමත් නිවාඩු" සහ "විශේෂ වැඩ-නොකරන දින".

වර්ගය වැටුප් ගෙවන අයුරු...
වැඩ නොකලොත් වැඩ කලොත්
විධිමත් නිවාඩු දිනක වැටුපෙන් 100% දිනක වැටුපෙන් 200%
විශේෂ වැඩ-නොකරන දින වැටුප නොගෙවයි දිනක වැටුපෙන් 130%

මේවා හැරුණු විට, ඔහුගේ විවේක දිනයක නිවාඩු දින යෙදුනු විටෙක (අමතර 30%) හෝ, ඔහු අතිකාල වැඩ කල විට (පැයකට අමතර 25%; විවේක දිනයක නම්, පැයකට අමතර 30%) හෝ, සේවකයෙකුට අමතර ගෙවුමක් කිරීම සිදු වෙයි.

දේශ-ව්‍යාප්ත සිහිකිරීම්[සංස්කරණය]

විධිමත් නිවාඩු[සංස්කරණය]

දිනය සිංහල නම පිලිපිනෝ නම දිනයේ සචලත්වය විස්තර
අගෝස්තු 25[1] (2014) ජාතික වීර දිනය ඇරෝ නං මගා බයානි සචල දිනයකි සමස්ත ජාතියේ ඉතිහාසයේ සියළු වීරයන් සැමරෙයි. එහි ප්‍රධානියා අන්ඩ්‍රේස් බොනිෆාෂියෝ ගේ නායකත්වය යටතේ, කටිපූනන් විසින්, 1896දී සිදු කල හා පිලිපීන විප්ලවය ඇරඹීමට හේතුකාරකවූ, පුගාඩ් ලාවින් ඝෝෂාව සිහි කරන විධිමත් නිවාඩු දිනයකි. මෙම නිවාඩු දිනය අගෝස්තු මස අවසන් සඳුදා දින සැමරෙයි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; pn459 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි