සාකච්ඡාව:පිලිපීනයේ රජයේ නිවාඩු දිනයන්
මාතෘකාවක් එක්කරන්නපෙනුම
Latest comment: වසර 12කට පෙර by ශ්වෙත
ශ්‍රී ලංකාවේ රජයේ නිවාඩු දිනයන් මිස මහජන නිවාඩු දිනයන් නැත. අන් රටවලද එලෙසමය. සියළු මහජනයා එම දිනට නිවාඩු ගන්නේ නම් සියළු කඩ සාප්පුද, සියළු ප්‍රවාහන සේවාවන්ද, සියළු නීති රකින සේවාවන්ද නිවාඩු ගත යුතුයි. මෙවැනි ගෙන යෑම් අත්තනෝමතික ලෙසින් සිදු කිරීමෙන් තමන්ගේ ඔලුව ඉදිමුණු බව සමස්ත ප්‍රජාවට ප්‍රදක්ෂිණා කිරීමෙන් වලකින ලෙස අදාළ පරිශීලක මහතාට උපදෙස් දෙනු කැමැත්තෙමු. -- ශ්වෙත (talk) 10:41, 26 අගෝස්තු 2013 (යූටීසී)