පිලාන රජ මහා විහාරය
Appearance
| පිලාන රජ මහා විහාරය | |
|---|---|
පිලාන රජ මහා විහාරය, පෙරහැර සමයේදී | |
| විස්තර | |
| පිහිටුම් තොරතුරු | |
| රට | |
පිලාන රජ මහා විහාරය ගාල්ලේ පිහිටි රජ මහා විහාරස්ථානයක් වේ.
පිහිටීම
[සංස්කරණය]ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි විහාරය ගාල්ල-අකුරැස්ස (A17) ප්‍රධාන මාර්ගයේ, ගාල්ල සිට සැතපුම් 7 ක් පමණ දුරින් පිහිටයි.