පිරිවැටුම් බද්ද
Appearance
පිරිවැටුම් බද්ද
[සංස්කරණය]1990 අංක 07 දරණ මුදල් ප්රඥප්තියට අනුව, දකුණු පළාත තුළ භාණ්ඩ මිලට ගෙන විකිණිමේ ව්‍යාපාර වෙනුවෙන් නියමිත පිරිවැටුම සඳහා පිරිවැටුම් බදු අය කරනු ලැබේ.
නිදහස් භාණ්ඩ :- -
- පොත් (සඟරා, වාර සඟරා, ප්රවෘත්ති පත්‍ර හැර)
- පාන්
- කරඳමුංගු, කරාබුනැටි, කුරුඳු, සාදික්කා, වියලි පැපොල් කිරි, ගම්මිරිස්
- රබර්, අමු තේ දලු
- විදේශ තානාපති දූත මණ්ඩලවලට සහ එම දූත මණ්ඩල වල තානාපති කාර්ය
මණ්ඩල සාමාජිකයන්ට විකුණනු ලබන පෙට්‍රල්
- විදේශීය මුදල් මඟින් ගනුදෙනු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව බලය දෙනු
ලැබූ යම් පුද්ගලයෙකු විසින් විදේශීය මුදලින් ගෙවීම සඳහා විකුණනු ලබන මැණික් හා ස්වර්ණාභරණ
- බෙහෙත් ද්‍රව්‍ය