කරාබුනැටි
Jump to navigation
Jump to search
කරාබුනැටි යනු කුළුබඩු විශේෂයකි. කරාබු ශාකයේ පුෂ්ප වියලා කරාබු ලෙස සකස් කරගන්න අතර එවා ප්‍රධාන වශයෙන් කුළු බඩුවක් ලෙස ආහාර සැකසීමේදී මෙන්ම ඖෂධ ලෙසද භාවිතා කෙරේ කරාබු තෙල් මගින් සුවද විලවුන්, දන්තාලේප නිෂ්පාදනයටද යොදා ගනී.
ආශ්‍රිත[සංස්කරණය]
![]() |
කරාබුනැටි , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න. |
![]() |
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |