Jump to content

පියර්ස් බ්‍රොස්නන්

විකිපීඩියා වෙතින්
පියර්ස් බ්‍රොස්නන්
Smiling man with short, tousled hair, wearing white shirt open at collar, and black jacket.
බ්‍රොස්නන් ,කෑනිස් හිදි, 2002
උපත
පියර්ස් බ්‍රෑන්ඩොන් බ්‍රොස්නන්

16 මැයි 1953 (1953-05-16) (වයස 73)
වෘත්තියsනළුවෙක්, චිත්‍රපට නිෂ්පාදකයෙක්, පරිසරවේදියෙක්
සක්‍රීය වසර1977–වර්තමානය[1]
වල්ලභ(s)කසෑන්ඩ්‍රා හෑරිස්
(1980–1991; මියගොස්)
කීලි ශ්ය්න් ස්මිත්
(2001–වර්තමානය)
දරුවන්5

පියර්ස් බ්‍රොස්නන් (උපත 1953 මැයි 16) අයිරිශ් ජාතික නළුවෙක්, චිත්‍රපට නිෂ්පාදකයෙක් සහ පරිසරවේදියෙක්. අවුරුදු 16 දී පාසලින් නික්මීමෙන් පසු බ්‍රොස්නන් ලන්ඩොන් නාට්‍ය ආයතනයේ වසර 3ක් පුහුණුව ලබන ලදී. ඔහු වීදි නලුවෙකු ලෙස වෘත්තිය අරඹා Remington Steele (1982–87) යන රූපවාහිනි නාට්‍ය මාලාව තුලින් ප්‍රසිද්ධියට පත් විය.

Remington Steele ට පසු The Fourth Protocol සහ Mrs.Doubtfire යන චිත්‍රපටවල ඔහු පෙනී සිටියේය. 1995 දී ඔහු, රහස් පරීක්ශක ජේම්ස් බොන්ඩ් චරිතයට පන පෙවූ පස් වන නළුවා බවට පත් විය. 1995 සහ 2005 අතර කාලය තුල ජේම්ස් බොන්ඩ් චිත්‍රපට 4 කට ඔහු විසින් පන පොවන ලදී. 2004 දි නිකුත් වු ජේම්ස් බොන්ඩ් video game, Everything or Nothing සඳහා ඔහු හඬ කැවීමෙන් සම්බන්ධ විය. මෙම කාලය අතරතුර දී Dante's Peak සහ නැවත නිෂ්පාදනයක් වු The Thomas Crown Affair යන චිත්‍රපටවල ද ප්‍රධාන චරිතවලට පන පොවන ලදී. බොන්ඩ් චරිතයට සමුදීමෙන් පසු ඔහු අති සාර්ථකත්වයට පත් වූ The Matador (2005 Golden Globe සම්මානයට යෝජිත), Mamma Mia!(2008 ජාතික චිත්‍රපට සම්මානලාභි), සහ The Ghost Writer (2010) යන චිත්‍රපට වල ප්‍රධාන චරිත සඳහා සහභාගී විය.

1996 දි Beau St. Clair සමග එක්ව Irish DreamTime නම් ලොස් ඇන්ජලීස් පාදක කර ගත් නිෂ්පාදන සමාගමක් ඔහු විසින් පිහිටුවන ලදී. පසු කාලයේ දී ඔහුගේ සත්කාරක සහ පරිසර හිතකාමි ක්‍රියාවන් සඳහා ඔහු ප්‍රසිද්ධියට පත් විය.

ඔහු 1980 සිට 1991 දක්වා කසෑන්ඩ්‍රා හෑරිස් නම් ඔස්ට්‍රෙලියානු නිලිය සමග විවාහ වී සිටි අතර 2001 දි අමෙරිකානු මාධ්‍යවේදිනියක් වු කීලි ශ්ය්න් ස්මිත් සමග විවාහ වන ලදී. 2004 වර්ෂයේ දී ඔහු අමෙරිකානු පුරවැසියෙක් බවට පත් විය.

චිත්‍රපට

[සංස්කරණය]
වර්ෂයචිත්‍රපටයචරිතය අමතර තොරතුරු
1979Murphy's StrokeEdward O'Gradyරූපවාහිනී චිත්‍රපටයක්
1980The Long Good Friday1st Irishman
1980The Carpathian Eagle - Hammer House of HorrorThe Last Victimරූපවාහිනී කතා මාලාවක්
1980The Mirror Crack'dActor playing "Jamie"
1981Manions of AmericaRory O'Manionරූපවාහිනී කෙටි කතා මාලාවක්
1982–1987Remington SteeleRemington Steeleරූපවාහිනී කතා මාලාවක්
1986NomadsJean Charles Pommier
1987TaffinMark Taffin
1987The Fourth ProtocolValeri Petrofsky/James Edward Ross
1988The DeceiversWilliam Savage
1988Noble HouseIan Dunrossරූපවාහිනී කෙටි කතා මාලාවක්
1989Around the World in 80 DaysPhileas Foggරූපවාහිනී කෙටි කතා මාලාවක්
1989The HeistNeil Skinnerරූපවාහිනී චිත්‍රපටයක්
1990Mister JohnsonHarry Rudbeck
1991Murder 101Charles Lattimoreරූපවාහිනී චිත්‍රපටයක්
1991Victim of Love (aka Raw Heat)Paul Tomlinsonරූපවාහිනී චිත්‍රපටයක්
1992The Lawnmower ManDr. Lawrence Angelo
1992Live WireDanny O'Neill
1993Mrs. DoubtfireStuart "Stu" Dunmire
1993Death TrainMichael "Mike" Grahamරූපවාහිනී චිත්‍රපටයක්
1993EntangledGaravan
1993The Broken ChainSir William Johnsonරූපවාහිනී චිත්‍රපටයක්
1994Love AffairKen Allen
1994Don't Talk to StrangersDouglas Patrick Brodyරූපවාහිනී චිත්‍රපටයක්
1995Night WatchMichael 'Mike' Grahamරූපවාහිනී චිත්‍රපටයක්
1995GoldenEyeJames Bondයෝජිත — හොඳම නළුවා සෑටෙර්න් සම්මානය
යෝජිත— හොඳම සටන් ජවනිකාව, MTV සම්මානය
1996Mars Attacks!Professor Donald Kessler
1996The Mirror Has Two FacesAlex
1997Robinson CrusoeRobinson Crusoe
1997Tomorrow Never DiesJames Bondහොඳම නළුවා සෑටෙර්න් සම්මානය
යෝජිත— යුරෝපීය චිත්‍රපට සම්මානය දක්ෂතම යුරෝපීය රඟපෑම, යුරෝපීය චිත්‍රපට සම්මානය
1997Dante's PeakHarry Dalton
1998Quest for CamelotKing Arthur
1998The NephewJoe Bradyසහ නිශ්පාදනය
1999Grey OwlArchibald "Grey Owl" Belaney
1999The World Is Not EnoughJames Bondහොඳම නළුවා එම්පයර් සම්මානය
1999The MatchJohn MacGheeසහ නිශ්පාදනය
1999The Thomas Crown AffairThomas Crownසහ නිශ්පාදනය
2001The Tailor of PanamaAndrew Osnard
2002Die Another DayJames Bondයෝජිත— හොඳම නළුවා සෑටෙර්න් සම්මානය
2002James Bond 007: NightfireJames Bondවීඩියො ක්‍රිඩා
2002EvelynDesmond Doyleසහ නිශ්පාදනය
2004After the SunsetMax Burdett
2004Laws of AttractionDaniel Raffertyසහ නිශ්පාදනය
2004James Bond 007: Everything or NothingJames Bondවීඩියො ක්‍රිඩා
2005The MatadorJulian Nobleයෝජිත— හොඳම නළුවා සෑටෙර්න් සම්මානය
යෝජිත— හොඳම නළුවා ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය
2007Seraphim FallsGideon
2007Butterfly on a WheelTom Ryanසහ නිෂ්පාදනය
2007Married LifeRichard Langley
2008Mamma Mia!Sam Carmichaelයෝජිත— ජාතික සිනමා සම්මානය හොඳම නළුවා
2008Thomas & Friends: The Great DiscoveryUK & US "guest narrator"ආරාධිත රංගනය
2009The GreatestAllen Brewer
2010The Ghost WriterAdam Langයෝජිත— ලන්ඩන් සිනමා විචාරක කවයේ සම්මානයහොඳම බ්‍රිතාන්‍ය සහාය නළුවා
2010Percy Jackson & the Olympians: The Lightning ThiefChiron
2010Remember MeCharles Hawkins
2010OceansNarratorඉංග්‍රීසි භාෂා නිවේදක
2011Salvation BoulevardDan Day
2011I Don't Know How She Does ItJack Abelhammer
2011Bag of BonesMike Noonan
2012Love Is All You NeedPhillip

මූලාශ්‍ර

[සංස්කරණය]
පූර්වප්‍රාප්තිකයා
David Niven
Phileas Fogg Actor
1989
අනුප්‍රාප්තික
Michael Praed
පූර්වප්‍රාප්තිකයා
Timothy Dalton
1987–1994
Eon Productions James Bond actor
1995–2004
අනුප්‍රාප්තික
Daniel Craig
2006–present
පූර්වප්‍රාප්තිකයා
Aidan Quinn
Robinson Crusoe Actor
1997
අනුප්‍රාප්තික
Pierre Richard
Robinson Crusoë ලෙස
[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=පියර්ස්_බ්‍රොස්නන්&oldid=665086" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි