පැරෂුටය

විකිපීඩියා වෙතින්
පැරෂුට විවෘත වෙමින්

පැරෂුටයක් යනු, රෝධයක් නිමැවීමෙන් හෝ, වායු-පහර පැරෂුට වලදී වායුගතික ආරෝහය තුලින් හෝ වායුගෝලයක් ඔස්සේ වස්තුවක් සෙමෙන් චලනය කිරීමට භාවිතා කරන මෙවලමකි . පැරෂුට සාමාන්‍යයෙන් තනනුයේ සැහැල්ලු, දැඩි රෙදි වලින් වන අතර, මෙම රෙදි පෙලරදී සේද වූ අතර, වර්තමානයේ බහුල ලෙසින් නයිලෝන් වලින් සමන්විත වෙයි. පැරෂුටයක් එසේ හැඳින්වීමට නම්, වස්තුවක අන්ත සිරස් ප්‍රවේගය, අවම ලෙසින් 75%කින් හෝ මන්දගාමී කිරීම ආවශ්‍යක වෙයි.[උපහරණ ඇවැසිය] අවස්ථෝචිත පරිදී, මිනිසුන්, ආහාර, උපකරණ, අභ්‍යාවකාශ කැප්සියුල සහ, බෝම්බ ආදී විවිධාංග භාරයන් සමගින් පැෂුට භාවිතා වෙයි .

"https://si.wikipedia.org/w/index.php?title=පැරෂුටය&oldid=554866" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි