පාව කදෛගල්
පාව කදෛගල් | |
---|---|
![]() නෙට්ෆ්ලික්ස් නිකුතු පෝස්ටරයක් | |
අධ්‍යක්ෂණය | සුධා කොංගරා විග්නේශ් ශිවන් ගෞතම් වසුදේව් මේනන් වෙට්‍රිමාරන් |
නිෂ්පාදනය | ආශි දුවා රියා කොන්ගාරා රොනී ස්කෲවාලා අවිනාශ් විස්වනාතන් |
රංගන ශිල්පීන් |
|
සංගීතය |
|
සිනෙමාරූපණය | තේනි ඊස්වර් සුරේශ් බාලා ගනේශ් රාජවේලු ජොමෝන් ටී. ජෝන් |
චිත්‍රාගාරය | ආර්එස්වීපී මූවීස් ෆ්ලයිං යුනිකෝර්න් එන්ටර්ටේන්මන්ට් |
බෙදා හරින ලද්දේ | නෙට්ෆ්ලික්ස් |
නිකුත්වූ දිනය(න්) | 18 දෙසැම්බර් 2020 |
දිවෙන කාලය | 145 මිනිත්තු |
රට | ඉන්දියාව |
භාෂාව | දෙමළ |
පාව කදෛගල් (පරි. පාපී කථා) යනුවෙන් හැඳින්වෙන්නේ සුධා කොංගරා, ගෞතම් මේනන්, වෙට්‍රිමාරන් සහ විග්නේශ් ශිවන් විසින් අධ්‍යක්ෂණය කළ 2020 ඉන්දියානු දෙමළ-භාෂා ඇන්තොලොජි නාට්‍ය චිත්‍රපටයකි.[1] අනන්‍ය වූ කථා පුවත් සතරකින් යුත් මෙමඟින් අභිමානය, ගෞරවය සහ පාපය සංකීර්ණ වූ ප්‍රේම සම්බන්ධතා කෙරෙහි බලපාන ආකාරය නිරූපණය කරයි.[2] මෙම ඇන්තොලොජියෙහි චරිත නිරූපණය කරන්නේ කාලිදාස් ජයරාම්, ශාන්තනු භාග්‍යරාජ්, භවානි ශ්‍රී, අංජලී, කල්කි කේක්ලන්, පඩම් කුමාර්, සිම්රන්, ගෞතම් මේනන්, ආදිත්‍යා භාස්කර්, ප්‍රකාශ් රාජ්, සායි පල්ලවී සහ හරි ක්‍රිෂ්ණන් විසිනි.[3] මෙය 2020 දෙසැම්බර් 18 දින නෙට්ෆ්ලික්ස් ඔස්සේ මුදාහැරිණි.[4]
කථාංග[සංස්කරණය]
කථාංගය | තේමා නාමය[5] | අධ්‍යක්ෂක | චරිත නිරූපණය | ලේඛකයා | සිනෙමාරූපණය | සංගීතය |
---|---|---|---|---|---|---|
1 | තංගම් | සුධා කොංගරා | කාලිදාස් ජයරාම්, ශාන්තනු භාග්‍යරාජ්, භවානි ශ්‍රී, විනෝදිනී වෛද්‍යනාථන් | ශාන් කරුප්පුසාමි | ජෝමොන් ටී. ජෝන් | ජස්ටින් ප්‍රභාකර් |
2 | ලව් පණ්ණ විට්ටුඩණුම් | විග්නේශ් ශිවන් | අංජලී, කල්කි කේක්ලන්, කේ. මණිකණ්ඩන්, පදම් කුමාර්, ජාෆර් සාදික් | විග්නේශ් ශිවන් | තේනි ඊස්වර් | අනිරුධ් රවිචන්දර් |
3 | වාන්මගල් | ගෞතම් වසුදේව් මේනන් | සිම්රන්, ගෞතම් වසුදේව් මේනන්, ආදිත්‍යා භාස්කර් | ගෞතම් වසුදේව් මේනන් | ගණේශ් රාජවේලු | කාර්තික් |
4 | ඕර් ඉරවු | වෙට්‍රිමාරන් | සායි පල්ලවී, ප්‍රකාශ් රාජ්, හරී ක්‍රිෂ්ණන් | වෙට්‍රිමාරම් | සුරේශ් බාලා | විජයි එලිබේසර් |
චරිත නිරූපණය[සංස්කරණය]
තංගම් | ලව් පණ්ණ විට්ටුඩණුම් | වාන්මගල් | ඕර් ඉරවු |
---|---|---|---|
|
|
|
|
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ "Paava Kadhaigal: Netflix announces first Tamil film, an ensemble anthology from directors Gautham Menon, Sudha Kongara, Vetri Maaran, Vignesh Shivan". Hindustan Times. 1 October 2020. සම්ප්‍රවේශය 29 November 2020.
- ↑ J Rao, Subha (21 October 2020). "Tracing the culture of anthologies in Tamil cinema, from Penn to Paava Kathaigal". First Post. සම්ප්‍රවේශය 29 November 2020.
- ↑ Ramanujam, Srinivasa (1 October 2020). "'Paava Kadhaigal' interview: How Vetri Maaran, Gautham Menon, Vignesh Shivan and Sudha Kongara joined the Netflix anthology". The Hindu. සම්ප්‍රවේශය 29 November 2020.
- ↑ "Tamil anthology Paava Kadhaigal; set for OTT release on Dec 18". Manorama Online. 28 November 2020. සම්ප්‍රවේශය 3 December 2020.
- ↑ "'Paava Kadhaigal' teaser: Netflix anthology to release on December 18". The Hindu. 27 November 2020. සම්ප්‍රවේශය 3 December 2020.
බාහිර සබැඳි[සංස්කරණය]
- පාව කදෛගල් ට ඉන්ටර්නෙට් මූවී ඩෙටාබේස් හි ඇති ගිණුම.
- පාව කදෛගල් සඳහා නෙට්ෆ්ලික්ස් තුළ ඇති තොරතුරු