Jump to content

පාව කදෛගල්

විකිපීඩියා වෙතින්
පාව කදෛගල්
නෙට්ෆ්ලික්ස් නිකුතු පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණයසුධා කොංගරා
විග්නේශ් ශිවන්
ගෞතම් වසුදේව් මේනන්
වෙට්‍රිමාරන්
නිශ්පාදනයආශි දුවා
රියා කොන්ගාරා
රොනී ස්කෲවාලා
අවිනාශ් විස්වනාතන්
රංගන ශිල්පීන්
සිනෙමාරූපණයතේනි ඊස්වර්
සුරේශ් බාලා
ගනේශ් රාජවේලු
ජොමෝන් ටී. ජෝන්
සංගීතය
නිෂ්පාදන
සමාගම්
ආර්එස්වීපී මූවීස්
ෆ්ලයිං යුනිකෝර්න් එන්ටර්ටේන්මන්ට්
බෙදාහැරීමනෙට්ෆ්ලික්ස්
නිකුත්වූ දිනය
  • 18 දෙසැම්බර් 2020 (2020-12-18)
තිර කාලය
145 මිනිත්තු
රටඉන්දියාව
භාෂාවදෙමළ

පාව කදෛගල් (පරිවර්. පාපී කථා) යනුවෙන් හැඳින්වෙන්නේ සුධා කොංගරා, ගෞතම් මේනන්, වෙට්‍රිමාරන් සහ විග්නේශ් ශිවන් විසින් අධ්‍යක්ෂණය කළ 2020 ඉන්දියානු දෙමළ-භාෂා ඇන්තොලොජි නාට්‍ය චිත්‍රපටයකි.[1] අනන්‍ය වූ කථා පුවත් සතරකින් යුත් මෙමඟින් අභිමානය, ගෞරවය සහ පාපය සංකීර්ණ වූ ප්‍රේම සම්බන්ධතා කෙරෙහි බලපාන ආකාරය නිරූපණය කරයි.[2] මෙම ඇන්තොලොජියෙහි චරිත නිරූපණය කරන්නේ කාලිදාස් ජයරාම්, ශාන්තනු භාග්‍යරාජ්, භවානි ශ්‍රී, අංජලී, කල්කි කේක්ලන්, පඩම් කුමාර්, සිම්රන්, ගෞතම් මේනන්, ආදිත්‍යා භාස්කර්, ප්‍රකාශ් රාජ්, සායි පල්ලවී සහ හරි ක්‍රිෂ්ණන් විසිනි.[3] මෙය 2020 දෙසැම්බර් 18 දින නෙට්ෆ්ලික්ස් ඔස්සේ මුදාහැරිණි.[4]

කථාංග

[සංස්කරණය]
කථාංගය තේමා නාමය[5] අධ්‍යක්ෂක චරිත නිරූපණය ලේඛකයා සිනෙමාරූපණය සංගීතය
1 තංගම් සුධා කොංගරා කාලිදාස් ජයරාම්, ශාන්තනු භාග්‍යරාජ්, භවානි ශ්‍රී, විනෝදිනී වෛද්‍යනාථන් ශාන් කරුප්පුසාමි ජෝමොන් ටී. ජෝන් ජස්ටින් ප්‍රභාකර්
2 ලව් පණ්ණ විට්ටුඩණුම් විග්නේශ් ශිවන් අංජලී, කල්කි කේක්ලන්, කේ. මණිකණ්ඩන්, පදම් කුමාර්, ජාෆර් සාදික් විග්නේශ් ශිවන් තේනි ඊස්වර් අනිරුධ් රවිචන්දර්
3 වාන්මගල් ගෞතම් වසුදේව් මේනන් සිම්රන්, ගෞතම් වසුදේව් මේනන්, ආදිත්‍යා භාස්කර් ගෞතම් වසුදේව් මේනන් ගණේශ් රාජවේලු කාර්තික්
4 ඕර් ඉරවු වෙට්‍රිමාරන් සායි පල්ලවී, ප්‍රකාශ් රාජ්, හරී ක්‍රිෂ්ණන් වෙට්‍රිමාරම් සුරේශ් බාලා විජයි එලිබේසර්

චරිත නිරූපණය

[සංස්කරණය]
තංගම් ලව් පණ්ණ විට්ටුඩණුම් වාන්මගල් ඕර් ඉරවු

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ "Paava Kadhaigal: Netflix announces first Tamil film, an ensemble anthology from directors Gautham Menon, Sudha Kongara, Vetri Maaran, Vignesh Shivan". Hindustan Times. 1 October 2020. සම්ප්‍රවේශය 29 November 2020.
  2. ^ J Rao, Subha (21 October 2020). "Tracing the culture of anthologies in Tamil cinema, from Penn to Paava Kathaigal". First Post. සම්ප්‍රවේශය 29 November 2020.
  3. ^ Ramanujam, Srinivasa (1 October 2020). "'Paava Kadhaigal' interview: How Vetri Maaran, Gautham Menon, Vignesh Shivan and Sudha Kongara joined the Netflix anthology". The Hindu. සම්ප්‍රවේශය 29 November 2020.
  4. ^ "Tamil anthology Paava Kadhaigal; set for OTT release on Dec 18". Manorama Online. 28 November 2020. සම්ප්‍රවේශය 3 December 2020.
  5. ^ "'Paava Kadhaigal' teaser: Netflix anthology to release on December 18". The Hindu. 27 November 2020. සම්ප්‍රවේශය 3 December 2020.

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=පාව_කදෛගල්&oldid=481543" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි