පාරින්ද රණසිංහ
පෙනුම
Parinda Ranasinghe | |
|---|---|
| 38th Chief Justice of Sri Lanka | |
| තනතුර දරමින් 1988–1991 | |
| Appointed by | J. R. Jayewardene |
| පූර්වප්‍රාප්තිකයා | Suppiah Sharvananda |
| අනුප්‍රාප්තිකයා | Herbert Thambiah |
| පුද්ගලික තොරතුරු | |
| උගත් ශාස්ත්‍රාලය | Colombo Law College |
ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ 38 වැනි අගවිනිසුරුවරයා වූ විනිසුරු කේ. ඒ. පාරින්ද රණසිංහ ශ්‍රී ලාංකික විනිසුරුවරයෙකි. ඔහු ආසියානු අපරාධ වැළැක්වීමේ පදනමේ සභාපතිවරයා ද වේ. [1]
කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ රණසිංහ කොළඹ නීති විද්‍යාලයෙන් නීතිවේදී උපාධිය හැදෑරීමට සමත් විය. ඉන් පසුව ඔහු අධිකරණ සේවයට බැඳෙනවා. ඔහුගෙන් පසුව හර්බට් තම්බයියා පත් විය. [2]
යොමු කිරීම්
[සංස්කරණය]- ^ AG blames non-summary proceedings for laws’ delay
- ^ "Overview". Judicial Service Commission Secretariat. 19 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 19 October 2013.
| නීති කාර්යාල | ||
|---|---|---|
| පූර්වප්‍රාප්තිකයා සුප්පයියා ශර්වානන්ද |
ශ්‍රී ලංකාවේ අගවිනිසුරු 1988–1991 |
අනුප්‍රාප්තික හර්බට් තම්බියා |