පාරාදීසේ (චිත්‍රපටය)
Appearance
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
පාරාදීසේ | |
---|---|
අධ්‍යක්ෂණය | දිනේෂ් ප්‍රියසාද් |
රචනය | සංජය ලීලාරත්න |
තිර රචනය | දිනේෂ් ප්‍රියසාද් |
කතාවස්තුව | සංජය ලීලාරත්න |
නිශ්පාදනය | මලිති චිත්‍රපට(මාලිනී ෆොන්සේකා,ලකී ඩයස් |
රංගන ශිල්පීන් | මාලිනී ෆොන්සේකා දමයන්ති ෆොන්සේකා |
සිනෙමාරූපණය | නිමලසිරි රෝසා |
සංස්කරණය | දිනේෂ් ප්‍රියසාද් |
සංගීතය | සෝමපාල රත්නායක |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිත්තු 142 |
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය
[සංස්කරණය]- මාලිනී ෆොන්සේකා
- ලයනල් දැරණියගල
- ලකී ඩයස්
- විල්සන් කරුණාරත්න
- කමල් අද්දරරාච්චි
- දමයන්ති ෆොන්සේකා
- ෆ්‍රෙඩී සිල්වා
- ශානිකා සමනලී ෆොන්සේකා
- ටෙනිසන් කුරේ
- මහේෂ් ජයසිංහ
- දොන් ගයි
- ලිලියන් එදිරිසිංහ
- ගාමිණී කුමාර්
- රාණි පෙරේරා
- සමන් ජයලත්
- සුමේධ වික්‍රමරත්න
- මලිත් වටවල
- ලක්මාල් ෆොන්සේකා
- එච්. එස්. පෙරේරා
- ලාල් කුරේ
- ගාමිණී ගන්නිලේ
- ශාන්ති ලේඛා
- සෝමසිරි නානායක්කාර
- අරුණ ශාන්ති
- මල්කුමාරි ගීතරාණි
- සුදත් කුමාර
- උපාලි සේනාරත්න
- පියතිලක අතපත්තු
- ලාල් කුමාර
- සජීව මල්මාලආරච්චි
ගරු රඟපෑම්
[සංස්කරණය]- විමල් කුමාර් ද කොස්තා
- මානෙල් චන්ද්‍රලතා
- බන්දු සමරසිංහ
- රංජිත් පෙරේරා
- සුනිල් ප්‍රේමකුමාර්
- එන්. එල්. හේමසිරි
ගීතයන්
[සංස්කරණය]- පාන්දර ජාමේ – [[එච්.ආර්. ජෝතිපාල]], ඩෙස්මන් රුද්‍රිගූ - පද – අජන්තා රණසිංහ
- රජා වගේ මිනිහා - ෆ්‍රෙඩී සිල්වා, ග්‍රේෂන් ආනන්ද, ආනන්ද පෙරේරා - පද - සෝමපාල ලීලානන්ද
- දෙව්ලොව යන්නට වරම් පතාගෙන – ආනන්ද පෙරේරා, චම්පා කල්හාරි – පද – එච්. එස්. පෙරේරා
- පායන සඳ විලසේ - ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පොල – පද සෝමපාල ලීලානන්ද
- රන් වාගේ සඳ වාගේ – චම්පා කල්හාරි, සංජීවනී වීරසිංහ – පද – කුසුම් පීරිස්
- උස්සන අත උස්සාපන් - ග්‍රේෂන් ආනන්ද, ෆ්‍රෙඩී සිල්වා - පද - සෝමපාල ලීලානන්ද
නිෂ්පාදනය
[සංස්කරණය]- කාර්මික තිර නාටකය, විශේෂ දර්ශන ප්‍රයෝග, නාමාවලිය දෘශ්‍ය මුද්‍රණය, සංස්කරණය සහ අධ්‍යක්ෂණය – දිනේෂ් ප්‍රියසාද්
- ධාවන කාලය – විනාඩි 142, දිග අඩි 12780,
- පිටපත් ප්‍රමාණය - 15
- ශබ්ද ප්‍රයෝග සහ ආරෝපණය - ජෝර්ජ් මනතුංග
- සහාය අධ්‍යක්ෂණය – රාජා රත්නසිරි
- සහාය සංස්කරණය - හැරිස් නන්දසිරි
- අංග රචනය – ලක්ෂ්මන් පෙරේරා
- කලා අධ්‍යක්ෂණය - සාලිය ඩයස්
- සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
- නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
- නැටුම් – මල්කාන්ති, සුරේකා, රේණුකා
- ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
- ශබ්ද සහාය – උපාලි අරම්පොල, ඩබ්ලිව්. ජී. පොඩි මහත්තයා, රංජිත් සිල්වා,පාලිත සිල්වා, රෝහණ සිරිබද්ධන, පර්සි සමරසිංහ
- රසායානාගාර කටයුතු – එස්. ගමගේ, ඒ. අයි. ජොහාර්
- රසායනාගර සහාය - ශාන්තා අත්තනායක, කේ. ආර්. ජයවර්ධන, ටයිටස් සමරවීර, ටී. රේමන් පෙරේරා, ඇම්. මුණිදාස, ඒ. ඇන්ඩි සිංඤෝ
- නිෂ්පාදන කළමනාකරණය - ගුණරත්න හපුආරච්චි, ගාමිණී ගන්නිලේ
- නිශ්චල ඡායාරූප – නිමල් ෆොන්සේකා
- දෙබස් පටිගත කිරීම – ලයනල් ගුණරත්න
- ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් - (නෙකෝ ශබ්දාගාරය) විදුලි ආලෝකය හා කැමරා උපකරණ සැපයීම – විජය ස්ටුඩියෝ
- දළ සේයාපට ඡේදනය - ඩෙන්සිල් ජයවීර
- කොණ්ඩා සැකසුම – ලලිත් ධර්මවර්ධන, සරත් රණවීර
- ඇඳුම් නිර්මාණ - සන්ධ්‍යා ජයසූරිය
- දර්ශන තල ආලෝකකරණය – ජී. නන්දසේන, ඇන්ටනි ද සිල්වා
- වෙඩි පිපිරවීම් – කරුණාදාස අතුරුගිරිය
- පිටපත් මුද්‍රණය - ජෙරල්ඩ් බී. ජයවර්ධන, සරසවි චිත්‍රාගාරය