පාරාදීසේ (චිත්‍රපටය)

විකිපීඩියා වෙතින්
පාරාදීසේ
අධ්‍යක්‍ෂණයදිනේෂ් ප්‍රියසාද්
රචනයසංජය ලීලාරත්න
තිර රචනයදිනේෂ් ප්‍රියසාද්
කතාවස්තුවසංජය ලීලාරත්න
නිශ්පාදනයමලිති චිත්‍රපට(මාලිනී ෆොන්සේකා,ලකී ඩයස්
රංගන ශිල්පීන්මාලිනී ෆොන්සේකා දමයන්ති ෆොන්සේකා
සිනෙමාරූපණයනිමලසිරි රෝසා
සංස්කරණයදිනේෂ් ප්‍රියසාද්
සංගීතයසෝමපාල රත්නායක
නිකුත්වූ දිනය
  • ජනවාරි 25, 1991 (1991-01-25)
තිර කාලය
මිනිත්තු 142
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය[සංස්කරණය]

ගරු රඟපෑම්[සංස්කරණය]

ගීතයන්[සංස්කරණය]

  1. පාන්දර ජාමේ – [[එච්.ආර්. ජෝතිපාල]], ඩෙස්මන් රුද්‍රිගූ - පද – අජන්තා රණසිංහ
  2. රජා වගේ මිනිහා - ෆ්‍රෙඩී සිල්වා, ග්‍රේෂන් ආනන්ද, ආනන්ද පෙරේරා - පද - සෝමපාල ලීලානන්ද
  3. දෙව්ලොව යන්නට වරම් පතාගෙන – ආනන්ද පෙරේරා, චම්පා කල්හාරි – පද – එච්. එස්. පෙරේරා
  4. පායන සඳ විලසේ - ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පොල – පද සෝමපාල ලීලානන්ද
  5. රන් වාගේ සඳ වාගේ – චම්පා කල්හාරි, සංජීවනී වීරසිංහ – පද – කුසුම් පීරිස්
  6. උස්සන අත උස්සාපන් - ග්‍රේෂන් ආනන්ද, ෆ්‍රෙඩී සිල්වා - පද - සෝමපාල ලීලානන්ද

නිෂ්පාදනය[සංස්කරණය]

  • කාර්මික තිර නාටකය, විශේෂ දර්ශන ප්‍රයෝග, නාමාවලිය දෘශ්‍ය මුද්‍රණය, සංස්කරණය සහ අධ්‍යක්ෂණය – දිනේෂ් ප්‍රියසාද්
  • ධාවන කාලය – විනාඩි 142, දිග අඩි 12780,
  • පිටපත් ප්‍රමාණය - 15
  • ශබ්ද ප්‍රයෝග සහ ආරෝපණය - ජෝර්ජ් මනතුංග
  • සහාය අධ්‍යක්ෂණය – රාජා රත්නසිරි
  • සහාය සංස්කරණය - හැරිස් නන්දසිරි
  • අංග රචනය – ලක්ෂ්මන් පෙරේරා
  • කලා අධ්‍යක්ෂණය - සාලිය ඩයස්
  • සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
  • නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
  • නැටුම් – මල්කාන්ති, සුරේකා, රේණුකා
  • ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
    • ශබ්ද සහාය – උපාලි අරම්පොල, ඩබ්ලිව්. ජී. පොඩි මහත්තයා, රංජිත් සිල්වා,පාලිත සිල්වා, රෝහණ සිරිබද්ධන, පර්සි සමරසිංහ
  • රසායානාගාර කටයුතු – එස්. ගමගේ, ඒ. අයි. ජොහාර්
    • රසායනාගර සහාය - ශාන්තා අත්තනායක, කේ. ආර්. ජයවර්ධන, ටයිටස් සමරවීර, ටී. රේමන් පෙරේරා, ඇම්. මුණිදාස, ඒ. ඇන්ඩි සිංඤෝ
  • නිෂ්පාදන කළමනාකරණය - ගුණරත්න හපුආරච්චි, ගාමිණී ගන්නිලේ
  • නිශ්චල ඡායාරූප – නිමල් ෆොන්සේකා
  • දෙබස් පටිගත කිරීම – ලයනල් ගුණරත්න
  • ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් - (නෙකෝ ශබ්දාගාරය) විදුලි ආලෝකය හා කැමරා උපකරණ සැපයීම – විජය ස්ටුඩියෝ
  • දළ සේයාපට ඡේදනය - ඩෙන්සිල් ජයවීර
  • කොණ්ඩා සැකසුම – ලලිත් ධර්මවර්ධන, සරත් රණවීර
  • ඇඳුම් නිර්මාණ - සන්ධ්‍යා ජයසූරිය
  • දර්ශන තල ආලෝකකරණය – ජී. නන්දසේන, ඇන්ටනි ද සිල්වා
  • වෙඩි පිපිරවීම් – කරුණාදාස අතුරුගිරිය
  • පිටපත් මුද්‍රණය - ජෙරල්ඩ් බී. ජයවර්ධන, සරසවි චිත්‍රාගාරය
"https://si.wikipedia.org/w/index.php?title=පාරාදීසේ_(චිත්‍රපටය)&oldid=446507" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි