පාටි ඔෆ් ඩිමොක්‍රටික් සෝෂලිසම් (ග්‍රීසිය)
පෙනුම
පාටි ඔෆ් ඩිමොක්‍රටික් සෝෂලිසම් Κόμμα Δημοκρατικού Σοσιαλισμού | |
|---|---|
| නායකයා | යාගොස් පෙෂ්මසොග්ලො |
| ආරම්භය | 1979 |
| විසුරුවාහැරුම | 1989 |
| බිඳීම | යූනියන් ඔෆ් ද ඩිමොක්‍රටික් සෙන්ටර් |
| වෙතට ඒකාබද්ධය | සිනස්පිෂ්මෝෂ් |
| මතවාදය | සමජ ප්‍රජාතන්ත්‍රවාදය සමාජ ලිබරල්වාදය රැඩිකල්වාදය |
| දේශපාලන ආකල්පය | මධ්‍ය-වාමාංශික |
පාටි ඔෆ් ඩිමොක්‍රටික් සෝෂලිසම් (ග්‍රීක: Κόμμα Δημοκρατικού Σοσιαλισμού (ΚΟΔΗΣΟ), Komma Dimokratikou Sosialismou) යනු, ඊඩීඅයිකේ පූර්ව සාමාජිකයන් විසින් 1979 වසරෙහිදී සංස්ථාපනය කෙරුණු පූර්ව ග්‍රීක මධ්‍ය-වාමාංශික දේශපාලන පක්ෂයකි.