ප්‍රේතයෝ

විකිපීඩියා වෙතින්

ප්‍රේත්‍රයන් (සංස්කෘත: प्रेत, ටිබෙට්: ཡི་དྭགས་ yi dags) යනු හින්දු, බෞද්ධ, තාඕ, සහ චීන ජන ආගම් වල කියැවෙන අධිස්වභාවික ජීවින් විශේෂයකි. එම ආගම් වල විස්තර කෙරෙන ආකාරයට ප්‍රේතයන් හට අසීමාන්තික කුසගින්නක් සහ පිපාසයක් ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රේතයෝ&oldid=552481" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි