ප්‍රියන්ත ජයවර්ධන
ප්‍රියන්ත ජයවර්ධන | |
---|---|
උපත | |
ජාතිකත්වය | ![]() |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
රැකියාව | ජනාධිපති නීතිඥ |
සංගණ්‍ය වන්නේ | ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු |
ආගම | බෞද්ධ |
ගෞරවණීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන (ඉංග්‍රීසි: Priyantha Jayawardena) යනු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරයෙකි. තවද ඔහු ජනාධිපති නීතිඥ වරයෙකි.
ජීවන සටහන්[සංස්කරණය]
ප්‍රියන්ත ජයවර්ධන කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.