කාවිංග පෙරේරා
Appearance
කාවිංග පෙරේරා Kavinga Perera | |
|---|---|
| උපත | 12 මාර්තු 1987 |
| රැකියාව |
|
කාවිංග පෙරේරා යනු ලාංකික නලුවෙක් සහ නිවේදකයෙක්[1].
වෘත්තීය
[සංස්කරණය]ටෙලිනාට්‍යය
[සංස්කරණය]- අපි අපි වගේ
- ආදර දෑසක්
- උතුම් පැතුම්
- තරුමලී
- තෝඩු
- පියවි
- මල් හතයි
- වැස්ස නුඹ වගේ
- වැහිලිහිනි
- සඳ පිනි බිඳක
- සීතල ගිනිදැල්
සම්මාන
[සංස්කරණය]| සම්මානය | වර්ශය |
|---|---|
| සුමති ජනප්‍රියම නළුවා සම්මානය | 2015[2] |
| සුමති ජනප්‍රියම නළුවා සම්මානය | 2016[3] |
| සුමති ජනප්‍රියම නළුවා සම්මානය | 2017[4] |
භාහිර සබැඳි
[සංස්කරණය]- කාවිංග පෙරේරා සඳහා අයිඑම්ඩීබී හි ඇති තොරතුරු
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ https://gossip.hirufm.lk/105237/2024/08/kavinga-perera-2024-d-talk.html
- ^ "EAP Broadcasting Company wins big at Sumathi Awards 2015". Daily Mirror.
- ^ "Sumathi Awards 2016". Ceylon Today.
- ^ "Best Moments Of Sumathi Awards 2017". Asian Mirror.
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්‍රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්‍රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය , අංකුර ලිපි ප්‍රවර්ගවලට අමතරව වෙනත් සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. (2024 ඔක්තෝබර්) |