ප්‍රතිමා කාස්මි

විකිපීඩියා වෙතින්
ප්‍රතිමා කාස්මි
උපත21 ජූලි 1948 (1948-07-21) (වයස 75)
නිවහනමුම්බායි, ඉන්දියාව
රැකියාවනිළිය
සක්‍රීය වසර1997 – වර්තමානය
ප්‍රසිද්ධව ඇත්තේඋත්තරන්හි සුමිත්‍රා දේවි/ආච්චි
කලත්‍රයා(යන්)කන්නන් අරුණාචලම්

ප්‍රතිමා කාස්මි (හින්දි: प्रतिमा काज़मी, උර්දු: پرتما کاظمی‎) යනු බොලිවුඩ් චිත්‍රපට සහ හින්දි රූපවාහිනී කතාමාලාවල රංගනයේ යෙදෙන ඉන්දියානු රූපවාහිනී නිළියකි. ඇය වර්තමානයේ හින්දි චිත්‍රපට සහ නාට්‍යවල කටයුතු කළ ද ඇය සිය වෘත්තියට පිවිසුණේ 1997දී වාරිස් හුසේන් නම් ඉන්දියානු අධ්‍යක්ෂවරයා නිෂ්පාදනය කළ සික්ස්ත් හැපිනස් නම් ඉංග්‍රීසි චිත්‍රපටය තුළිනි. මෙහි ඇය 'ගණිකා නිවාස පාලිකාවකගේ' චරිතය නිරූපණය කළා ය.[1]

ඇතැම් ධනාත්මක චරිත නිරූපණය කොට තිබුණ ද, ප්‍රතිමා වඩාත් ප්‍රකට වූයේ ඍණාත්මක සහ කුමන්ත්‍රණකාරී චරිත නිරූපණය නිසායි. එසේම ඇය ඇගේ දැඩි දෙබස් සහ රළු ස්වරය නිසා ද ප්‍රකට ය. 2004දී ඇගේ වේසා භි හෝතා හේ II කොටස චිත්‍රපටය වෙනුවෙන් ප්‍රථම වරට ඇය ස්ටාර් ස්ක්‍රීන් අවෝඩ්ස් සිනමා උළෙලේ දී "ඍණාත්මක චරිතයක හොඳම නිරූපණය" සඳහා නිර්දේශ වූවා ය.[2]

නිර්මාණ දායකත්වය[සංස්කරණය]

ප්‍රතිමා කාස්මි පහත චිත්‍රපට සහ මාලා නාට්‍ය සඳහා සිය දායකත්වය ලබා දී ඇත:

රූපවාහිනිය[සංස්කරණය]

චිත්‍රපට[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Sixth Happiness (1997)". IMDb. සම්ප්‍රවේශය 2008-08-27.
  2. "Screen Weekly Awards: 2004". IMDb. 2004-01-15. සම්ප්‍රවේශය 2008-08-27.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රතිමා_කාස්මි&oldid=540867" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි