Jump to content

ප්‍රගීත් රත්නායක

විකිපීඩියා වෙතින්

ප්‍රගීත් රත්නායක දෘෂ්‍ය කලාකරුවෙකි. ඔහු 1976 දී රන්න දී ඉපදිණි. විලී රත්නායක වන ඔහුගේ පියා ප්‍රාදේශීය වානිජ කලාකරුවකු වූ අතර ඔහු කලා කටයුතු සදහා සුහුඹුල් ආභාසය ලබනුයේ සිය පියාගෙනි. ප්‍රගීත් හය දෙනෙකුගෙන් යුත් සිය පවුලේ තුන්වෙනියා ය. ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන සුජිත් රත්නායක පියාගේ කලා කටයුතු සදහා සහායකයකු හැටියටත් තනිව වැඩ කිරීමටත් කටයුතු කරන ලද අතර ඔහු සිය වැඩිමහල් සහෝදරයාගෙන් ද ව්‍යවහාරික වානිජ කලා වැඩ රටා පිළිබදව යම් ආභාසයක් ලැබුවේ ය. ප්‍රගීත් උසස් පෙළ සදහා චිත්‍ර කලාව හදාරන ලද්දේ තංගල්ල මහා විද්‍යාලය මගිනි.

ටෙලිනාට්‍යය

[සංස්කරණය]
  • මානික්කාවත
  • කලුවර ගෙදර
"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රගීත්_රත්නායක&oldid=767765" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි