Jump to content

පලහෙන්නෙදි හේවගේ චාර්ල්ස් සිල්වා

විකිපීඩියා වෙතින්
පලහෙන්නෙදි හේවගේ චාර්ල්ස් සිල්වා
ගෞරවණීය
පුද්ගලික තොරතුරු
උපත10 අප්‍රේල් 1927
කතලුව අහංගම
විපත1995
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයකොළඹ නාලන්දා විද්‍යාලය
රැකියාවදේශපාලනය

පලහෙන්නෙදි හේවගේ චාර්ල්ස් සිල්වා (ඉංග්‍රීසි: Palahennedi Hewage Charles Silva සහ P. H. C. Silva) යනු ගරු හිටපු ගරු හිටපු මස්කෙලිය පාර්ලිමේන්තු මන්ත්‍රී, දෙවන බ්‍රිතාන්‍ය ලංකාව (එවකට සිලෝන්) පාර්ලිමේන්තුව ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 1952 මන්ත්‍රී වරයෙකි.

ජීවන සටහන්

[සංස්කරණය]

එතුමා හිටපු සභාපති මධ්‍යම ලංකා බස්රථ කොම්පැනිය, ලංකා ගුවන් සමාගම ද විය. ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

මූලාශ්‍ර

[සංස්කරණය]

බාහිර සබැඳි

[සංස්කරණය]