Jump to content

පරිසර ඌනතා ව්‍යාබාධය

විකිපීඩියා වෙතින්

පරිසර ඌනතා ව්‍යාබාධය ලෙසින් හැඳින්වෙන්නේ, 2005 වසරෙහි ප්‍රකාශයට පත් ඔහුගේ ග්‍රන්ථයක් වූ ලාස්ට් චයිල්ඩ් ඉන් ද වුඩ්ස් තුල රිචඩ් ලූව් විසින් ඉදිරිපත් කෙරුණු උපකල්පිතයක් වන අතර[1] එහි දැක්වෙන පරිදී, මානවයන්, විශේෂයෙන්ම දරුවන්, අඩු කාලයක් එළිමහනේ කාලය ගතකරන අතර [2] එම නිසාම පුළුල් පරාසයක චර්යාත්මක ගැටළුවලට ගොදුරු වෙති. [3] [4]


ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ මෙරිලින් ගාඩ්නර්, "ෆො මෝර් චිල්ඩ්රන්, ලෙස් ටයිම් ෆො අවුට්ඩෝ ප්ලේ: බිසි ෂෙඩියුල්ස්, ලෙස් ඕපන් ස්පේස්, මෝ සේෆ්ටි ෆියර්ස්, ඇන්ඩ් ලුවර් ඔෆ් ද වෙබ් කීප් කිඩ්ස් ඉන්සයිඩ්", ක්‍රිස්ටියන් සයන්ස් මොනිටර්, ජූනි 29, 2006
  2. ^ ඉයෑන් ස්වොන්බ්‍රෝව් "යූ.එස්. චිල්ඩ්රන් ඇන්ඩ් ටීන්ස් ස්පෙන්ඩ් මෝ ටයිම් ඔන් ඇකඩමික්ස් සංරක්ෂණය කළ පිටපත 2007-07-02 at the Wayback Machine", ද යුනිවර්සිටි රෙකෝඩ් ඔන්ලයින්, මිචිගන් විශ්වවිද්‍යාලයය.
  3. ^ 10 රීසන්ස් කිඩ්ස් නීඩ් ප්‍රෙෂ් එයාර් කෙවින් කොයිල් විසින්, නැෂනල් වයිල්ඩ්ලයිෆ් මැගසින්
  4. ^ ටැමී බුරාක්, "ආ යුවර් කිඩ්ස් රියලි ස්පෙන්ඩිං ඉනෆ් ටයිම් අවුට්ඩෝර්ස්? ගෙටිං අප් ක්ලෝස් විත් නේචර් ඕපන්ස් අ චයිල්ඩ්ස් අයිස් ටු ද වොන්ඩර්ස් ඔෆ් ද වර්ල්ඩ්, විත් අ බවුන්ටි ඔෆ් හෙල්ත් බෙනිෆිට්ස් සංරක්ෂණය කළ පිටපත 2012-07-28 at archive.today", කැනේඩියන් ලිවිං.

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=පරිසර_ඌනතා_ව්‍යාබාධය&oldid=602288" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි