පරිශීලක සාකච්ඡාව:Zashika

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන්![සංස්කරණය]

විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් Zashika, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --   | අනංගයා | සංවාදය​ | 11:18, 7 ජූලි 2016 (යූටීසී)[reply]

ඉඩෝ බස[සංස්කරණය]

ඔබතුමාට ඉඩෝ බස කතා කළ හැකි ද​?    | අනංගයා | සංවාදය​ | 11:58, 7 ජූලි 2016 (යූටීසී)[reply]

"ඔබතුමා" කියල අමතන්න අවශ්‍ය නැහැ. ඔබේ ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන්, ඔව්. යමක් දුරට. ස්පාඤ්ඤ භාසාව මුලින් ඉගෙන ගත්තා. දැන් ඉඩෝ ඉගෙන ගන්න ගොඩක් අමාරු නැහැ.හමුවීම සතුටක්.    | Zashika | | 16:18, 8 ජූලි 2016 (යූටීසී)[reply]

Nu, mi estas Esperantisto. Do mi feliĉas renkonti ido-parolanton ĉi tie en Ŝri Lanko - iom strangaĵo por mi vere. Se vi ŝatus ni povas diskuti pri planlingvoj plu. Kaj ni povas kunlabori ĉefe por plimultigi artikolojn pri Esperanto kaj Ido en Sinhala-Vikipedio. Kion vi opinias amiko?    | අනංගයා | සංවාදය​ | 17:09, 8 ජූලි 2016 (යූටීසී)[reply]

Mi ĝojas renkonti vin. Via esperanto estas tre bona. මම කැමති පුළු-පුළුවන් විදිහට උදව් වෙන්න. තාම මම ගොඩක් දක්ෂ නැහැ, හැබැයි ඉගෙනීමට ඇති කැමැත්ත බොහෝයි.| 17:17, 8 ජූලි 2016 (යූටීසී)

බොහෝම හොඳයි. මමත් පුළුවන් උදව්වක් තියෙනවනම් කරන්නම්. ඔබතුමා කැමති නම් මම කැමතියි ඔබතුමාව හඳුනා ගන්න​.    | අනංගයා | සංවාදය​ | 17:29, 8 ජූලි 2016 (යූටීසී)[reply]

මෙම ලිපියට එක් කරන ලද නිර්මිත භාෂා ප්‍රවර්ගය ඉවත් කළේ ඇයි?    | අනංගයා | සංවාදය​ | 05:06, 9 ජූලි 2016 (යූටීසී)[reply]

සමා වෙන්න, ඔබතුමාගෙ ප්‍රශ්ණයට පිළිතුරු දෙන්නේ ගොඩාක් කාලයකට පස්සේ. ඒ ප්‍රවර්ගය ඉවත් කලා මතක නැහැ. මාත් කැමති ඔබතුමාව අඳුනගන්න.    | Zashika | | 07:14, 3 අගෝස්තු 2016 (යූටීසී)[reply]

එළ​! මේ පරිශීලකට විද්‍යුත් ලිපියක් යවන්න ඔස්සේ e-mail එකක් එවන්න​.    | අනංගයා | සංවාදය​ | 12:35, 3 අගෝස්තු 2016 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Zashika&oldid=370309" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි