පරිශීලක සාකච්ඡාව:Xkaniya

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

රාඡ්‍ය හා ආණ්ඩුව[සංස්කරණය]

රාඡ්‍ය හා ආණ්ඩුව ‍ ඵකිනෙකට වෙින්කොට හදුනා ගත නොහැකිය. මෙිදෙකම ඵකම ඵකක් ලේස මුල් කාලීන චින්තකයින් හා පාලකයින් පිලිගෙන තිබෙී. 14 වන ලුවී දැක්වූයේ "රාඡ්‍ය යනු මමයි" යනු ‍වෙිනි. ඵ් වගේම ස්මීත් බොසින් හ‍ා තොමස් හෙබිස් යන චින්තකයින ද රාඡ්‍ය හා ආණ්ඩුව ඵකක් ලෙස හදුන් ව‍ා දී තිබෙි. පැසිස්ටි වාදීන්ද ඵම මතයම දරයි. සාමාන්්‍ය විවහාරය තුුල දීද රාඡ්‍ය දේපල ආණ්ඩුවෙී දේපල ලෙස විග්‍රහ කිරීමෙන්ද පැහැදිලි වන්නේ රාඡ්‍ය හා ආණ්ඩුව ඵකක් ලෙස සලකා අැති බවයි. ඵහෙත් ප්‍රඡාතන්ත්‍රවාදී දේශපාලනය තුල රාඡ්‍ය හා ආණ්ඩුව පැහැදිලි ලේසම වෙින්කොට දෙකක් ලේස ඉදිරිපත් කර ඇත. රාඡ්‍යක් ලේස හදුනාගනු ලබන්නේ නිස්චිත දේශ සීමායක්, ඡන ගහනයක්, ස්වාදිප්‍යක් හා ආණ්ඩුව යන අංග ලක්ෂණ හතරේම ඵකතුවයි, ඵසේනමි ආණ්ඩුව වන්නේ ඉහත කී සාධක වලින් ඵක් සාධකයක් බව පැහැදිලිවෙි. ඵනමි හතරේන් හතරම රාඡ්‍ය වන අතර හතරේන් ඵකක් ආණ්ඩුව වෙි. රාඡ්‍ය මතු පිටින් හදුනා ගත නොහැකිය, ඵය සංකල්පයක් වෙී, අප්රානික අචෙිතනිකය ඵම අප්රානික රාඡ්‍ය ප්රානයක් ලබාදේන, රාඡ්‍ය සතු බලය ප්‍රායෝගිකව කි්‍රයාවට උපකරණය ආණ්ඩුව වෙි. රාඡ්‍ය සතු ස්වාදිපත්‍ය බලය තාවකාලිකව ආණ්ඩුව වෙිත පවරා දී තිබෙී. ආණ්ඩුව විසින් ඵම බලය රාඡ්‍ය මගාන් දක්වා ඇති සීමාවන්ට යටත්ව ඵම බපය යොදවයි. ඵමනිසා රාඡ්‍ය "ස්වාමියා" ලේසත් ආණ්ඩුව ඵහි සේවකයා ලේසත් දක්වා ඇත. ඵහෙත් ප්‍රායෝගික දේශපාලනය තුල සිදු වන්නේ ආණ්ඩුව රාඡ්‍යයේ නමින් තමන්ට අභිමත ලේස බලය යේදවීමකී. රාඡ්‍ය තුලින් දේශසීමාව තුල සියලූම ඡනයා නියෝඡනය කරයි. ඵම නිසා කිසිම පුද්ගලයකුට රාඡ්‍යට ඵරහි වීමට හෝ විවෙිචනය කිරීමට අයිතියක් නොමැත. ඵවැන්නක් කිරීම යනු තමා තමාටම හ‍ා තම ඡාතියට ඵරහි වීමක් ලේස සැලකේ.ඵමනිසා ඵයාන් පැහැදිලි වන්නේ රාඡ්‍ය වෙිනස් කල නොහැකි ස්තීර දෙයකි බවය. ආණ්ඩුව සමස්ථයම නියෝඡනය නොකරයි. සාමාන්නයේන් ප්‍රඡාතන්ත්‍රවාදී දේශපාලනය තුල ආණ්ඩුව මහ ඡනයාගේ සුභසිද්දිය සදහා ඇති ආයතනයකි ඵම නිසා ආණ්ඩුවක් ඵම යුතුකමි පැහැර හරින්නේ නමි ඡනතාවට ආණ්ඩුව විවෙිචනය කිරීමට, ඵරහි වීමට, ආණ්ඩුව වෙිනස් කිරීමට ප්‍රඡාතන්ත්‍රවාදී අයිතියක් පවතී. ඵම නිසා මැතිවරන මගින්, හමුදා කුමන්ත්‍රන මගින් හා වීප්ලව මගින් ආණ්ඩු වෙිනස් වෙි. රාඡ්‍යයේ භූමි ප්‍රමානය, ඡනගහනයේ ප්‍රමානය, ආණ්ඩ ස්වර‍ෑපය රාඡ්‍යයේන් රාඡ්‍්‍්‍යයට වෙිනස් වුවද ලෝකයේ සියලූම රාඡ්‍යන් ඵක හා සමාන බව නීතියේන් පිලිගනී.ඵහේත් ආණ්ඩුව ප්‍රායෝගික හා නියායත්මක වත් ඵකිනේකට වෙිනස් වෙි. ප්‍රතිපත්ති වලට අනුව, විධයකයේ ස්වරෑපයට අනුව, බලය යොදවන ආකාරයට අනුවද ආණ්ඩු ඵකිනේකට වෙිනස්වෙී. ප්‍රඡාතන්ත්‍රවාදී ආණ්ඩ, කැබිනටි ආණ්ඩු, ඡනාධිපති ආණ්ඩු, ඵ්කීය ආණ්ඩු, සන්ධි ආණ්ඩු වශයේන් විවිධ වෙී. සියලූම දේනා රාඡ්‍යයේ සාමාඡිකයන් වන අතර ඵය අනිවාර්යයවූ බලපෑමී සහිත දේයකි. ඵය පුද්ගල කැමැත්ත මත නොව රාඡ්‍ය කැමැත්ත මත ප්‍රධානය වෙී. සාමාඡිකයේන් ඉවත් වන්නේ පුද්ගලයා මිය යෑමෙන් අනතුරැවය. ඵහෙත් ආණ්ඩුවෙී සාමාඡිකය අනිවාර්ය නොවෙී. ආණ්ඩුවෙී සාමාඡිකය පුද්ගල කැමැත්ත මත තීරනයවන සේම සියලු දේනා ආණ්ඩුවෙී සාමාඡිකයන් නෙ‍ාවෙී.ආණ්ඩුවෙී සාමාඡිකයන් වන්නේ විධායකය, වි්‍යවස්ථාධායකය හා අධිකරනය යන ආයකන තුනේහි නිලධ‍ාරී මණ්ඩලයයි. නිස්චිත දේශසීමාවක් තුල පමණක් රාඡ්‍ය හදුනාගත හැකි බව විග්‍රහ කේරේ. ඵහේත් ආණ්ඩුව නිස්චිත දේශසීමාවක් තුලත් ඉන් පරිබාහිරවත් ඵනමි ඡාත්‍යන්තරත් කි්‍රයාත්මක වෙී. රාඡ්‍යයේ පවුර්ශත්වය හා චරිතය රදා පතින්නේ ආණ්ඩුවෙ කි්‍රයාකාරීත්වය මතය. ඵ් වගේම ආණ්ඩුවකින් තොරව රාඡ්‍යකට පැවතිය නොයැක. ඵහෙත් රාඡ්‍යකින් තොරව ආණ්ඩුවල පැවැත්මක් දැකිය හැක. ඇතැමි රටවල් ආක්‍රමනයන්ට ගොදුරැ වූ පසු ඵම ආණ්ඩ වෙිනත් රටවල රැකවරනය තුල පැවතීම උදාහරන ලේස පෙන්‍වා දිය හැක. මෙිවැනි වෙිනස්කමි රැසක් රාඡ්‍ය හා ආණ්ඩුව තුල දැකිය හැක.

ආයුබෝවන්![සංස්කරණය]

විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් Xkaniya, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! -- නංගයා මතන්න 17:05, 2 මාර්තු 2011 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Xkaniya&oldid=143419" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි