පරිශීලක සාකච්ඡාව:Meeharakaa

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන්![සංස්කරණය]

ආයුබෝවන් Meeharakaa, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
ඔබගේ දායකත්වයට ස්තූතියි. ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --තඹරු විජේසේකර සාකච්ඡාව 08:55, 2 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]


mee inne eka mee harakek. :D (Meeharakaa (talk) 09:04, 2 සැප්තැම්බර් 2010 (යූටීසී)) talk talk[reply]

Meeharakaa (new section)[සංස්කරණය]

what is this?

new section යනු නව ඡේදය යන්නයි. බොහෝවිට මෙය ඇතුලත් වන්නේ සාකච්ඡා පිටුවලදීයි. නමුදු ඔබේ පැණය අනුව නම්, ඔබේ පරිශීලක සාකච්ඡා පිටුව සඳහා නව ඡේදයක් ඇරැඹීමට එය භාවිතා විණි. --තඹරු විජේසේකර සාකච්ඡාව 09:05, 2 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

Do you need any help?[සංස්කරණය]

If you need any help, just ask here we are watching your talk page for the time being. :-) --Lee (talk) 08:58, 2 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

Yes of course. Wikipeadians are very helpful for all new users. You are warmly welcome for our assistance. --තඹරු විජේසේකර සාකච්ඡාව 09:03, 2 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]


OK. I can't Get it 100% what is this. :( sorry! this seems crazy to me. This will not fit to me.

We'll help you to work here. Don't affraid. --තඹරු විජේසේකර සාකච්ඡාව 09:19, 2 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

Watch this page[සංස්කරණය]

"Watch this page" මොක්ද්ද මේ කියන්නේ?

පිටුව මුර කරන්න යන්නයි. එමඟින් ඔබට එම පිටුවේ සංස්කරණයන් වහා දැකගත හැකි ලෙස තදකුරින් ඇතිවේ. එවැනි පිටු සියල්ල "මගේ මුර ලැයිස්තුව" යටතේ බලාගත හැක.--තඹරු විජේසේකර සාකච්ඡාව 09:10, 2 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]


මොකද්ද ඒකේ වාසිය? කොහෙදිදි ඒක පේන්නේ? මට තේරෙන්නේ නෑ. මේක විකාරයක් වගෙයි (Meeharakaa (talk) 09:13, 2 සැප්තැම්බර් 2010 (යූටීසී))[reply]

ඔයාගෙ සාකච්ඡා පිටුව උඩින් තියෙන බොත්තම් ටික බලන්න. එකක් "මාතෘකාව එක් කරන්න". අන්න ඒක ක්ලික් කළාම අපිට අළුත් මාතෘකාවක් ඇතිකරගන්න පුළුවන්. අනික කිසිම විටක විකිය විකාරයක් කියල හිතන්න එපා. අපි ඔයාට උදව් කරන්නම්. --තඹරු විජේසේකර සාකච්ඡාව 09:17, 2 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Meeharakaa&oldid=117735" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි