පරිශීලක සාකච්ඡාව:Lee/Archive/2015/ඔක්තෝබර්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මාධ්‍යවිකි:Common.js පිලිබද[සංස්කරණය]

සිංහල විකියේ ඇති මාධ්‍යවිකි:Common.js පිටුව වසර දෙකකින් පමන යාවත්කාලීන වී නොමැති නිසා සමහර විකි කේත (codes) නිසියාකාරව ක්‍රියාත්මක නොවේ. කරුනාකර ඉංග්‍රීසි විකියේ ඇති (MediaWiki:Common.js) පරිදිවත් එය යාවත්කාලීන කල හැකිද. -- Mr. 1100100 (Talk) 10:35, 30 සැප්තැම්බර් 2015 (යූටීසී)[reply]

ඉංග්‍රීසි විකිපීඩියාවේ MediaWiki:Common.js එක නැවත ගෙනාවා. වැඩ නොකරන තැනක් දැක්කොත් කියන්න. --Lee (talk) 09:54, 7 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]
ස්තූතියි. -- Mr. 1100100 (Talk) 04:27, 8 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසයට ආරාධනා[සංස්කරණය]

විකිපීඩියා ආසියානු මාසය

විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය යනු, ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් 2015 නොවැම්බරයේ ක්‍රියාත්මක කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. වෙනත් ආසියානු භාෂා විකිපීඩියා ගණනාවක් සමග සමගාමීව සිංහල විකිපීඩියාව තුලද ක්‍රියාත්මක වන මෙහි අරමුණ වන්නේ අපගේ විකිපීඩියාව තුල ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. මෙම ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් ලෙස නිමකිරීමට දායකවන ලෙස ඔබටද ආරාධනා කරමු.
ස්තූතියි -- L Manju (talk) 12:38, 26 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]