පරිශීලක සාකච්ඡාව:Kasun puncha
මෙම පරිශීලකයාට විකිපීඩියාව සංස්කරණය කිරීම දින නියමයක් නොමැතිව ආවෘත කරන ලදී.. |
ආයුබෝවන්!
[සංස්කරණය]ආයුබෝවන් Kasun puncha, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.
නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:
- විකිපීඩියාවේ පංචස්තම්භ
- නිබන්ධනය
- පිටු සංස්කරණය කරන ආකාරය හා ලිපි සංවර්ධනය කරන ආකාරය
- උදව් පිටු
- ප්‍රධාන ලිපියක් ලියන ආකාරය
- හස්තීකරණ විලාසනය
- කේතන ලැයිස්තුව
ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}}
ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.
ස්තූතියි ! ---- බිඟුවා සාකච්ඡාව 03:54, 25 මාර්තු 2011 (යූටීසී)
ඔබට යමක් කියන්න තිබේද?
[සංස්කරණය]මේ ගැන ඔබට යමක් කියන්න තිබේද? -- බිඟුවා සාකච්ඡාව 05:54, 28 මාර්තු 2011 (යූටීසී)
Reworked Articles from Felidae
[සංස්කරණය]Hello. This message is being sent to inform you that there currently is a discussion at Wikipedia:Administrators' noticeboard regarding an issue with which you may have been involved. Thank you. --Lee (talk) 16:56, 28 මාර්තු 2011 (යූටීසී)
විකීපීඩියා සතියේ විශේෂාංග ලිපිය
[සංස්කරණය]පසිඳු කාවින්ද සාකච්ඡාව 06:54, 22 අප්‍රේල් 2011 (යූටීසී)