පරිශීලක සාකච්ඡාව:Cicihwahyuni6

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මාස වල නම් ඉංග්‍රීසි වලට හැරවූයේ කුමක් හෝ ගැටළුවක් විසඳීමට ද? -- Lee (talk) 14:13, 30 ජූනි 2023 (යූටීසී)[reply]

ලිපි වල මාතෘකා ඉංග්‍රිසි භාෂාවෙන් සටහන් කිරීම[සංස්කරණය]

ඔබගේ ලිපි බොහෝමයක මාතෘකා ඉංග්‍රිසි භාෂාවෙන් දක්වා තිබෙන්නේ ඇයි? මාතෘකා සිංහලෙන් සටහන් කලොත් හොද නැද්ද?? @Lee @Singhalawap BuddhikaW88 (talk) 09:19, 6 ජූලි 2023 (යූටීසී)[reply]

හෑ අප්පා. මං එහෙම දාලා තියනවද ? මතක් වෙන්නෙනං නෑ. නිදසුන් දාන්නකො. වැරැද්දක් වෙලානං හදන්නං. Singhalawap (talk) 00:55, 12 අගෝස්තු 2023 (යූටීසී)[reply]
ඔබගෙන් එහෙම වැරද්දක් වෙලා නෑ. @Cicihwahyuni6 ගෙන් තමයි එහෙම වෙන්නෙ. ඔබගෙ අවධානය පිණිස තමයි මෙන්ෂන් කලේ. BuddhikaW88 (talk) 13:08, 15 අගෝස්තු 2023 (යූටීසී)[reply]