Jump to content

පරිශීලක සාකච්ඡාව:43.250.242.112

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
[සංස්කරණය]

@Lee මේ පරිශීලකගෙ ගොඩක් එඩිට්ස් ලිපිවල interwiki links අයින් කරනවනෙ. මොකද කරන්නෙ මේකට. revert කරන්නත් බා විනාඩියකට edits 30ක් විතර කරනවනෙ. VihirLak007 (talk) 14:36, 14 සැප්තැම්බර් 2024 (යූටීසී)[reply]

අනේ මන්දා. මේ ගැටළුවට නම් මොනවා කරන්න ද කියලා මට නම් තේරෙන්නේ නෑ. -- Lee (talk) 15:24, 14 සැප්තැම්බර් 2024 (යූටීසී)[reply]
@VihirLak007: තාවකාලික වාරණයක් පණවන ලදී. -- Lee (talk) 15:28, 14 සැප්තැම්බර් 2024 (යූටීසී)[reply]

මෙම සංවාද පිටුව අයත් වන්නේ තවමත් ගිණුමක් තනා නැති හෝ එසේ කොට එනමුදු එය භාවිතා නොකරන හෝ නිර්නාමික පරිශීලකයෙකුටය.

එබැවින්, ඔහු/ඇය හැඳින්වීමට සංඛ්‍යාත්මක IP ලිපිනය භාවිතා කිරීමට අප හට සිදුවේ. පරිශීලකයන් කිහිප දෙනෙකු විසින් මෙවැනි IP ලිපිනයක් හවුලේ පරිහරණය කරනවා විය හැක. ඔබ නිර්නාමික පරිශීලකයෙකු නම් හා ඔබ පිළිබඳ අනනුකූල පරිකථනයන් සිදුවෙන බවක් ඔබට හැ‍ඟේ නම්, අනෙකුත් නිර්නාමික පරිශීලකයන් හා සමග මෙවැනි සංකූලතා ඇතිවීම වලක්වනු වස්, කරුණාකර ගිණුමක් තැනීමට හෝ ප්‍රවිෂ්ට වීමට කාරුණික වන්න.