පරිශීලක සාකච්ඡාව:123.231.22.151

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

Copyright problems with MULTI-TOUCH MOUSE[සංස්කරණය]

Hello. Concerning your contribution, MULTI-TOUCH MOUSE, please note that Wikipedia cannot accept copyrighted text or images obtained from other web sites or printed material, without the permission of the author(s). This article or image appears to be a direct copy from http://epoch-archive.com/a1/en/sg/nnn/2011/12%20December%202011/Issue%20391_20_December%202011/391_A8.pdf. As a copyright violation, MULTI-TOUCH MOUSE appears to qualify for deletion under the speedy deletion criteria. MULTI-TOUCH MOUSE has been tagged for deletion, and may have been deleted by the time you see this message.

If you believe that the article or image is not a copyright violation, or if you have permission from the copyright holder to release the content freely under the Creative Commons Attribution/Share-Alike License (CC-BY-SA) then you should do one of the following:

However, for textual content, you may simply consider rewriting the content in your own words. While contributions are appreciated, Wikipedia must require all contributors to understand and comply with its copyright policy. Wikipedia takes copyright concerns very seriously, and persistent violators will be blocked from editing. Thank you. ශ්වෙත (talk) 04:51, 14 ජූනි 2013 (යූටීසී)

Economik devolopment north an east ඉක්මන් මකාදැමුම සඳහා නම් කිරීම[සංස්කරණය]

If this is the first article that you have created, you may want to read the guide to writing your first article.

You may want to consider using the Article Wizard to help you create articles.

A tag has been placed on Economik devolopment north an east, requesting that it be speedily deleted from Wikipedia. This has been done under section G1 of the criteria for speedy deletion, because the page appears to have no meaningful content or history, and the text is unsalvageably incoherent. If the page you created was a test, please use the sandbox for any other experiments you would like to do. Feel free to leave a message on my talk page if you have any questions about this.

If you think that this notice was placed here in error, you may contest the deletion by adding {{hang on}} to the top of the page that has been nominated for deletion (just below the existing speedy deletion, or "db", tag; if no such tag exists, then the page is no longer a speedy delete candidate and adding a hang-on tag is unnecessary), coupled with adding a note on the talk page explaining your position, but be aware that once tagged for speedy deletion, if the page meets the criterion, it may be deleted without delay. Please do not remove the speedy deletion tag yourself, but don't hesitate to add information to the page that would render it more in conformance with Wikipedia's policies and guidelines. L Manju (talk) 17:39, 7 මාර්තු 2016 (යූටීසී)

නුගත්කම යන ලිපිය ඉක්මන් මකාදැමුම සඳහා නම් කිරීම[සංස්කරණය]

ඔබ විසින් නිර්මාණය කර තිබෙන පළමු ලිපිය මෙය නම්, ඔබගේ පළමු ලිපිය ලිවීම සඳහා වූ මාර්ගෝපදේශන රචනය කියවීම ඔබට ප්‍රයෝජනවත් විය හැක.

ලිපි නිර්මාණය කිරීමට උපකාරයක් වශයෙන්, ලිපි තැනීමේ මායා අඳුන භාවිතා කිරීම පිළිබඳව ඔබේ අවධානය යොමුකරන්න.

ආයුබෝවන්! සිංහල විකිපීඩියාවට ඔබව සාදරයෙන් පිළිගනිමු. ඔබ විසින් තැනූ නුගත්කම යන ලිපිය සිංහල විකිපීඩියාවෙන් ඉක්මන් ඉවත් කිරීම සඳහා යොමුකොට ඇති බව මෙම පණිවුඩය මගින් අප ඔබට දැනුම් දෙමු. ඉතා කෙටි ලිපියක් වන එහි, පාඨකයාට කියැවීම පිණිස අන්තර්ගතව ඇත්තේ ඉතාම සුළු හෝ ශුන්‍ය සන්දර්භයක් වීම හේතුවෙන්, විකිපීඩියා ඉක්මන් මකාදැමීමේ උපමාන A1 ඡේදය යටතේ එම යොමුකිරීම සිදුකොට තිබේ. කෙටි ලිපියක් සඳහා ඇතුලත් විය යුතු අවම තොරතුරු ප්‍රමාණය සම්බන්ධයෙන් වූ අපගේ සම්මතයන් දැනගැනීම සඳහා කරුණාකර විකිපීඩියා:අංකුර ලිපි යන ලිපිය බලන්න. එසේම තනනු ලබන ලිපි වැදගත් මාතෘකාව/විෂයයකින් සමන්විත විය යුතු අතර, ලිපියෙහි පවතින අන්තර්ගතයන් සත්‍යපනය කිරීමට සුදුසු විශ්වාසනීය මූලාශ්‍රද දක්වා තිබිය යුතුවේ.

ඉහත හේතුව පදනම් කොට ගනිමින් මෙම ලිපිය මකාදැමිය නොයුතු යැයි ඔබ සිතනවානම්, එම පිටුව මත වූ මෙය ඉක්මන් මකාදැමීම නොකලයුතු බව පැවසීමට මෙතන ඔබන්න යනුවෙන් සළකුණු කල බොත්තම ක්ලික් කොට ඔබට මෙම යෝජනාවට විරුද්ධ විය හැකියි. මෙම පිටුව මකානොදැමිය යුතු යැයි ඔබ විශ්වාසකරන්නේ මන්දැයි පැහැදිලි කිරීමට එය ඔබට අවස්ථාවක් ලබා දෙනු ඇත. කෙසේනමුදු, පිටුවක් ඉක්මන් මකාදැමීමේ යෝජනාව යටතේ වරක නම්කිරීමෙන් අනතුරුව, එය ප්‍රමාදයකින් තොරව ඕනෑම මොහොතකදී මකාදැමීමට ලක්විය හැකි බව අවධාරණයට ගන්න. කරුණාකර පිටුව මත වූ ඉක්මන් මකාදැමීමේ යෝජනාව සහිත ටැගය ඔබ විසින් ඉවත් නොකිරීමටද වගබලා ගන්න. එසේම විකිපීඩියා ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශයන්ට අනුකූලව ලිපියට වැඩිදුර තොරතුරු එකතු කිරීමට ඔබ අදහස් කරන්නේනම් ඒ සඳහා පසුබට නොවන්න. උක්ත ලිපිය යම් අවස්ථාවක මකාදැමුණහොත්, එම මකාදැමුණු තොරතුරු අනාගත සමුද්දේශ සඳහා හෝ වැඩි දියුණුකිරීම සඳහා නැවත ලබාගැනීමට ඔබ අදහස් කරන්නේ නම්, කරුණාකර ලිපිය මකාදැමූ පරිපාලකවරයා සම්බන්ධ කොටගන්න, නැතහොත් ඔබ මේ වන විටත් එය සිදුකොට ඇත්නම්, මෙම ස්ථානයේ ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් සිදුකරන්න. L Manju (talk) 15:57, 31 අගෝස්තු 2017 (යූටීසී)


මෙම සංවාද පිටුව අයත් වන්නේ තවමත් ගිණුමක් තනා නැති හෝ එසේ කොට එනමුදු එය භාවිතා නොකරන හෝ නිර්නාමික පරිශීලකයෙකුටය.

එබැවින්, ඔහු/ඇය හැඳින්වීමට සංඛ්‍යාත්මක IP ලිපිනය භාවිතා කිරීමට අප හට සිදුවේ. පරිශීලකයන් කිහිප දෙනෙකු විසින් මෙවැනි IP ලිපිනයක් හවුලේ පරිහරණය කරනවා විය හැක. ඔබ නිර්නාමික පරිශීලකයෙකු නම් හා ඔබ පිළිබඳ අනනුකූල පරිකථනයන් සිදුවෙන බවක් ඔබට හැ‍ඟේ නම්, අනෙකුත් නිර්නාමික පරිශීලකයන් හා සමග මෙවැනි සංකූලතා ඇතිවීම වලක්වනු වස්, කරුණාකර ගිණුමක් තැනීමට හෝ ප්‍රවිෂ්ට වීමට කාරුණික වන්න.