පරිශීලක සාකච්ඡාව:112.134.5.23

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන්. ඔබ විසින් මෑතකදී පද්ධතියට ප්‍රවිශ්ඨවීමෙන් තොරව සාකච්ඡාව:එස් ජූඩ් සිල්වා S Jude Silva‎ පිටුව මත සංස්කරණ සිදුකරනු නිරික්ෂණය කලෙමි. පද්ධතියට ප්‍රවිශ්ඨවීමෙන් තොරව සංස්කරණ කටයුතු සිදුකිරීම, ඔබේ අයිපී ලිපිනය හෙළිදරවුවීමට හේතුවනවා සේම එය ඔබගේ භූගෝලීය පිහිටුව සහ අනන්‍යතාවය නිශ්චය කිරීමටද හේතුකාරක විය හැකියි. විකිපීඩියාවෙහි බහුගිණුම් පිළිබඳ ප්‍රතිපත්ති අනූව සාමාන්‍යයෙන් එකම පුද්ගලයෙකුට එකම පරිස්ථිතිය යටතේ පරිශීලක ගිණුමක් සහ අපී ලිපිනයක් යන දෙකම භාවිතා කිරීමට ඉඩ ලබා දෙනු නොලැබේ. මෙය ඔබේ අරමුණ නොවීනම්, කරුණාකර සංස්කරණ සිදුකිරීමේදී පද්ධතියට ප්‍රවිශ්ඨවීමට සිහිතබා ගන්න. ස්තූතියි. --L Manju (talk) 10:14, 14 නොවැම්බර් 2016 (යූටීසී)[reply]


මෙම සංවාද පිටුව අයත් වන්නේ තවමත් ගිණුමක් තනා නැති හෝ එසේ කොට එනමුදු එය භාවිතා නොකරන හෝ නිර්නාමික පරිශීලකයෙකුටය.

එබැවින්, ඔහු/ඇය හැඳින්වීමට සංඛ්‍යාත්මක IP ලිපිනය භාවිතා කිරීමට අප හට සිදුවේ. පරිශීලකයන් කිහිප දෙනෙකු විසින් මෙවැනි IP ලිපිනයක් හවුලේ පරිහරණය කරනවා විය හැක. ඔබ නිර්නාමික පරිශීලකයෙකු නම් හා ඔබ පිළිබඳ අනනුකූල පරිකථනයන් සිදුවෙන බවක් ඔබට හැ‍ඟේ නම්, අනෙකුත් නිර්නාමික පරිශීලකයන් හා සමග මෙවැනි සංකූලතා ඇතිවීම වලක්වනු වස්, කරුණාකර ගිණුමක් තැනීමට හෝ ප්‍රවිෂ්ට වීමට කාරුණික වන්න.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:112.134.5.23&oldid=386670" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි