සාකච්ඡාව:එස් ජූඩ් සිල්වා S Jude Silva

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මහත්මයාණෙනි මෙම ලිපිය මකා නොදමන්න එල්ලේ ක්‍රීඩාවට කරනු ලබන බලවත් වරදක් සේ සදහන් කරන්නෙමි

ලිපියේ අන්තර්ගතය සමහර විට සංස්කරණය කර විශ්ව කෝෂයක අවශ්‍ය අයුරෙන් යොදවාගත කැකි අයුරු සාකච්චා කල යුතුය. ඒ ලිපිය ගැනය. කියමනක් තියෙනවා "ඕවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට ,දුසිරිත් දනන් දෙන ,ඕවා, වැද්දන් දෙසන බන වැනි" කියා . මෙය බලන්න . මෙයද බලන්න . කිසිම වැදගත් කමක් නැති පුද්ගලයෙකුව හුදු ප්‍රවර්ධනය උදෙසාම , පුම්බා තැබීම උදෙසාම සිංහල විකිපීඩියාව භාවිතා කිරීම ,( එනම් ගුගල් යන්ත්‍රයෙන් සෙවූ විට පළමුවෙන් විකිය පැමිණීම තුල වැඩි ප්‍රචාරය සමග ඒ තුල තම යටි අරමුණු ක්‍රියාත්මක කිරීම යමෙකු කරනවානම් එය සුදුසු ක්‍රියාවක් නොවේ ) යමෙකු ලිපියක් ආරම්භ කර ඇත. එම ලිපිය ඇතිවීමටත් මෙම මෙම ලිපිය නැතිවීමටත් හේතු කීම කියා එම යෝජකයාගෙන් මා අසනු කැමතිය. --RsEkanayake 01:36, 14 නොවැම්බර් 2016 (යූටීසී)[reply]

මහත්මයාණෙනි යමෙක් රට ජාතිය වෙනුවෙන් යම් වැදගත් වැඩ කොටසක් කර ඇත්නම් ඔහු හෝ ඇයගේ විස්තර ඇතුලත් කල හැකි නම් මෙම ලිපියද අනිවාර්්‍යයෙන්ම වැදගත් ලිපියක් බව සදහන් කරමි මෙම ලිපිය Sri Lanka Elle ක්‍රීඩාව පිළිබදව අන්තර්ජාල පිටුව නිර්මානය කිරිම ප්‍රථම එල්ලේ සගරාව නිර්මානය කිරිම වැනි වැදගත් කටයුතු කිහිපයක් කර ඇති දක්ෂ එල්ලේ ක්‍රීඩකයෙකි ඒ පිළීබදව සිතා කටයුතු කරන්නේ නම් මැනවිඑල්ලේ (talk) 01:06, 16 නොවැම්බර් 2016 (යූටීසී)[reply]

මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම[සංස්කරණය]

මහත්මෙමයාණෙනි මෙම ලිපිය Sri Lanka Elle ක්‍රීඩාව ප්‍රථමවරට අන්තර්ජාලයට යොමුකරමින් ප්‍රථම අන්තර්ජාල පිටුව නිර්මානය කිරිම ප්‍රථම එල්ලේ සගරාව නිර්මානය කිරිම වැනි වැදගත් කටයුතු කිහිපයක් කර ඇති දක්ෂ එල්ලේ ක්‍රීඩකයෙකි යම් පුද්ගලයෙකු වැදගත් කාර්්‍යයක් ඉටුකර ඇත්නම් ඒ පිළීබදව සිතා කටයුතු කරන්නේ නම් මැනවිඑල්ලේ (talk) 01:18, 16 නොවැම්බර් 2016 (යූටීසී)[reply]