පරිශීලක සාකච්ඡාව:මල් මාමා
ආයුබෝවන්!
[සංස්කරණය]ආයුබෝවන් මල් මාමා, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
ඔබගේ දායකත්වයට ස්තූතියි. ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.
නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:
- පංචස්තම්භ
- විකිපීඩියා නිබන්ධනය
- පිටු සංස්කරණය කරන ආකාරය හා ලිපි සංවර්ධනය කරන ආකාරය
- උදව් පිටු
- ප්‍රධාන ලිපියක් ලියන ආකාරය
- හස්තීකරණ විලාසනය
- කේතන ලැයිස්තුව
ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}}
ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.
ස්තූතියි ! --අනංගයා (talk) 11:03, 9 පෙබරවාරි 2011 (යූටීසී)
උදව් ඉල්ලන්න!
[සංස්කරණය]මල් මාමා ප්‍රශ්නයක් ඇති උණොත් එය ඔබේ පරිශීලක පිටුවේ (හෝ වෙනත් පරිශීලකයෙකුගෙ සාකච්ඡා පිටුවේ) අහන්න පැකිළෙන්න එපා.ඔබට නිසැකව ම උදව් ලැබෙනු ඇති. :) අනංගයා (talk) 14:43, 9 පෙබරවාරි 2011 (යූටීසී)